Basa Giya Hiru Song Lyrics - බැස ගියා හිරු ගීතයේ පද පෙළ

Basa Giya Hiru Song Lyrics - බැස ගියා හිරු ගීතයේ පද පෙළ
Song Title : Basa Giya Hiru (බැස ගියා හිරු)
ගායනය : රූකාන්ත ගුණතිලක


බැස ගියා හිරු බැස ගියා
පෑළ දිග අහසේ
සංසාර ආරණ්‍යෙය්
මරණය දෝ ඇවිල්ලා
මාව කැන්දන් යන්න ඇවිල්ලා

බැස ගියා හිරු බැස ගියා
පෑළ දිග අහසේ
සංසාර ආරණ්‍යෙය්
මරණය දෝ ඇවිල්ලා
මාව කැන්දන් යන්න ඇවිල්ලා

කළුවරේ කූර ගගා හෙමින් ඇවිල්ලා
යහන අද්දරින් ඔහේ ඉදිල්ලා
සංවේගයේ ගීය කොඳුරලා
මා කැන්දන් යන්න ඇවිල්ලා

කළුවරේ කූර ගගා හෙමින් ඇවිල්ලා
යහන අද්දරින් ඔහේ ඉදිල්ලා
සංවේගයේ ගීය කොඳුරලා
මා කැන්දන් යන්න ඇවිල්ලා

පිපී ලෙන්ගතු මල් මතක සුවදේ
අරන් යන්නම් නිසොල්මන් අඳුරේ
පෙම් සිසිල ගෙන එන්න මුදු සුළගේ
සුළඟ නවතී රිදෙන ළැම කුරුලේ

පිපී ලෙන්ගතු මල් මතක සුවදේ
අරන් යන්නම් නිසොල්මන් අඳුරේ
පෙම් සිසිල ගෙන එන්න මුදු සුළගේ
සුළඟ නවතී රිදෙන ළැම කුරුලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Basa Giya Hiru Song Lyrics - බැස ගියා හිරු ගීතයේ පද පෙළ Basa Giya Hiru Song Lyrics - බැස ගියා හිරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2022 Rating: 5

0 comments:

Post a Comment