Game Pansala Song Lyrics - ගමේ පන්සල ගීතයේ පද පෙළ

Game Pansala Song Lyrics - ගමේ පන්සල ගීතයේ පද පෙළ
Song Title : Game Pansala (ගමේ පන්සල)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : එච්.එම්. ජයවර්ධන


ගමේ පන්සල
අපේ පන්සල
අපේකම රැක්කා
අපේ දානෙදි
අපේ මරණෙදි
අපේ ළඟ සිටියා //

අපේ ගම් වල අපේ දරුවන්
සසුන් ගත කරවා
නිවන් පුර වැද නිවී සැනහෙන
මාවතේ යැව්වා

ගමේ පන්සල
අපේ පන්සල
අපේකම රැක්කා
අපේ දානෙදි
අපේ මරණෙදි
අපේ ළඟ සිටියා

අපේ ජාතිය
අපේ ආගම
අපේ බව කිව්වා
අපේ දෙස බස
අපේ පන්සල නිසාවෙන් රැකුණා

ගමේ පන්සල
අපේ පන්සල
අපේකම රැක්කා
අපේ දානෙදි
අපේ මරණෙදි
අපේ ළඟ සිටියා

අපේකම රැක්කා
අපේ ළඟ සිටියා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Game Pansala Song Lyrics - ගමේ පන්සල ගීතයේ පද පෙළ Game Pansala Song Lyrics - ගමේ පන්සල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2022 Rating: 5

0 comments:

Post a Comment