Dase Eda Mawu Song Lyrics - දෑසේ එදා මැවූ ගීතයේ පද පෙළ

Dase Eda Mawu Song Lyrics - දෑසේ එදා මැවූ ගීතයේ පද පෙළ
Song Title : Dase Eda Mawu (දෑසේ එදා මැවූ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : රෝහණ වීරසිංහ


දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ
හද ආදරේ සිඳුණා ලෙසේ
දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ

දෑතේ වෙලී එදා කියූ කතා
මතකින් ඔබේ කෙසේ ගිලිහී ගියේ
රහසේ
හමුවී
ගැයු ගීත මා සිතින් මැකී නොයේ

දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ

ඔබ හා දෙපා නැඟූ මාවතේ
පිපි මල් මිලාන වී සැළී ගියේ
අඳුරේ
තනිවී
සිත ඒ දුකින් සදා හඬා වැටේ

දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ
හද ආදරේ සිඳුණා ලෙසේ
දෑසේ එදා මැවූ ඒ සිනා නෑ ඔබේ මුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dase Eda Mawu Song Lyrics - දෑසේ එදා මැවූ ගීතයේ පද පෙළ Dase Eda Mawu Song Lyrics - දෑසේ එදා මැවූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2022 Rating: 5

0 comments:

Post a Comment