Barin Dahasak Song Lyrics - බරින් දහසක් ගීතයේ පද පෙළ

Barin Dahasak Song Lyrics - බරින් දහසක් ගීතයේ පද පෙළ
Song Title : Barin Dahasak (බරින් දහසක්)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : සෝමපාල රත්නායක


බරින් දහසක් කසී පට පිළි
ගෙනැත් ආයේ නැත කියා
පැලේ දොරකනඩ මලක් වාගේ
හඬා වැටුණා පොඩි නඟා
දරන්නට බැරි මගෙත් බර මත
නුඹෙත් පවුලෙත් බර තියා
නඟේ නාඬන් නුඹේ කඳුළින්
හිනස්සන්නට ලෝකයා

ඉපල් නාරං බෝඹු වේවැල්
නොපා මතු ඇස් දෙක දිගේ
නොකා මුත් කොළ අතුට බිම දිග
නිදා කඩමල්ලක් මතේ

බරින් දහසක් කසී පට පිළි
ගෙනැත් ආයේ නැත කියා
පැලේ දොරකනඩ මලක් වාගේ
හඬා වැටුණා පොඩි නඟා

උගත් දේමයි නඟේ පට පිළි බරණ වන්නේ සියොළඟේ
හෙටත් ඔය වැරහැලින් සැරසී
යමං ගුරු ගෙදරට නඟේ
යමං ගුරු ගෙදරට නඟේ
යමං ගුරු ගෙදරට නඟේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Barin Dahasak Song Lyrics - බරින් දහසක් ගීතයේ පද පෙළ Barin Dahasak Song Lyrics - බරින් දහසක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2022 Rating: 5

0 comments:

Post a Comment