Mathaka Ime Song Lyrics - මතක ඉමේ ගීතයේ පද පෙළ

Mathaka Ime Song Lyrics - මතක ඉමේ ගීතයේ පද පෙළ
Song Title : Mathaka Ime (මතක ඉමේ)
Artist : Nuwandhika Senarathne
Lyrics : Yawwana Sameendra Rathnayaka
Melody & Music : Chathuranga De Silva
Teledrama : Hithuwakkara Teledrama Song දෙරණ TV


ගං දිය නිසලයි
සිතුවිලි කැළඹෙයි
නුඹ නොයෙනාදා
මල් පෙති මැලවෙයි
පෙම් සිත හඩවයි
නුඹ සැගවී ගිය මතක ඉමේ
නුඹ සැගවී ගිය මතක ඉමේ

චන්ද්‍ර මඩුල්ලෙන් හිනැහී දුවනා
තාරුකාව නුඹ දිවි දෑලේ
කල්ප කාලයක් පෙරුම් පිරූ සිත
සගවා ගත්තයි සිත පතුලේ
නුඹ සැගවී ගිය මතක ඉමේ

ගං දිය නිසලයි
සිතුවිලි කැළඹෙයි
නුඹ නොයෙනාදා
මල් පෙති මැලවෙයි
තුන්සිත හඩවයි
නුඹ සැගවී ගිය මතක ඉමේ
නුඹ සැගවී ගිය මතක ඉමේ

තබා දියත් යුග සතුටු කෙරූපෙම
මැලවී ගිය නටබුන් අතරේ
නුඹේ සිනාවෙන් බිදුවක් ඇතිදැයි
තවත් සොයමි මම ගණ අඳුරේ
නුඹ සැගවී ගිය මතක ඉමේ

ගං දිය නිසලයි
සිතුවිලි කැළඹෙයි
නුඹ නොයෙනාදා
මල් පෙති මැලවෙයි
තුන්සිත හඩවයි
නුඹ සැගවී ගිය මතක ඉමේ
නුඹ සැගවී ගිය මතක ඉමේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathaka Ime Song Lyrics - මතක ඉමේ ගීතයේ පද පෙළ Mathaka Ime Song Lyrics - මතක ඉමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2022 Rating: 5

0 comments:

Post a Comment