Mage Kadulin Nimawu Song Lyrics - මගෙ කඳුලින් නිමාවූ ගීතයේ පද පෙළ

Mage Kadulin Nimawu Song Lyrics - මගෙ කඳුලින් නිමාවූ ගීතයේ පද පෙළ
Song Title : Mage Kadulin Nimawu (මගෙ කඳුලින් නිමාවූ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
තනුව : ප්‍රේමසිරි කේමදාස
පද රචනය : අජන්තා රණසිංහ


මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා

වාසනාවන් අහිමි පෙම්වතියේ
නිමල පෙම් වේදනාවෙන්
නිහඬ වූ වේදනාවෙන්
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා

මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා

පාළුකුටියේ මා අරාජිත වී
නිදා නොනිදා හිදින රෑ
සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුනු පහන්
නොනිමි පහනක් වීලා

මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Kadulin Nimawu Song Lyrics - මගෙ කඳුලින් නිමාවූ ගීතයේ පද පෙළ Mage Kadulin Nimawu Song Lyrics - මගෙ කඳුලින් නිමාවූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 06, 2022 Rating: 5

0 comments:

Post a Comment