Kansiyata Megamu Yanawa Song Lyrics - කාංසියට මීගමු යනවා ගීතයේ පද පෙළ

Kansiyata Megamu Yanawa Song Lyrics - කාංසියට මීගමු යනවා ගීතයේ පද පෙළ
Song Title : Kansiyata Megamu Yanawa (කාංසියට මීගමු යනවා)
ගායනය : නාලිනී රණසිංහ
පද : රත්නසේන ඩයස්
තනුව : සරත් බාලසූරිය


කාංසියට මීගමු යනවා
මාන්සියට ගොනු කුර ගෙවුණා //

ආ ගමනක් නැත
ආපු කෙනෙක් නැත
කේලම් දෙඩුවා
බැණුම් ද ඇහුවා
කේලම් දෙඩුවා
බැණුම් ද ඇහුවා

කාංසියට මීගමු යනවා
මාන්සියට ගොන් කුර ගෙවුණා

පාළු ගෙයක දොර බින්දා
ගෙයි හිමියා ඇස බැන්දා
දිරූ වහල සිදුරු තුළින් විදුලිය ගෙතුළට ආවා //

ගෙයි කිසිවකු නැත
එතැනද කෙළවර //

කාංසියට මීගමු යනවා
මාන්සියට ගොනු කුර ගෙවුණා //

මන්දාරම් වැහි කුණාටු කන්ද කපා මතුවෙනවා
නින්දගමක් තෑගි දෙන්න මෙගොඩින් එතෙරට යනවා //

එහි කිසිවකු නැත
එතැනද කෙළවර //

කාංසියට මීගමු යනවා
මාන්සියට ගොනු කුර ගෙවුණා //

ආ ගමනක් නැත
ආපු කෙනෙක් නැත
කේලම් දෙඩුවා
බැණුම් ද ඇහුවා
කේලම් දෙඩුවා
බැණුම් ද ඇහුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kansiyata Megamu Yanawa Song Lyrics - කාංසියට මීගමු යනවා ගීතයේ පද පෙළ Kansiyata Megamu Yanawa Song Lyrics - කාංසියට මීගමු යනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2022 Rating: 5

0 comments:

Post a Comment