Dara Diya Adala Song Lyrics - දර දිය ඇදලා ගීතයේ පද පෙළ

Dara Diya Adala Song Lyrics - දර දිය ඇදලා ගීතයේ පද පෙළ
Song Title : Dara Diya Adala (දර දිය ඇදලා)
ගායනය : නාලිනී රණසිංහ
පද : ඩෝල්ටන් අල්විස්
තනුව : සරත් බාලසූරිය


දර දිය ඇදලා
දහදුක් වින්දා
මා ඔබ හින්දා
මතකද මන්දා //

මට බහ දීලා
සරසවි මේලා
රැඟුම් රඟා ඈ සමගින් ආවා

දර දිය ඇදලා
දහදුක් වින්දා
මා ඔබ හින්දා
මතකද මන්දා

අනේ කමෙක් නෑ
සිරි සැප වේවා
මට වූ දේ නම්
ඇයට නොවේවා

දර දිය ඇදලා
දහදුක් වින්දා
මා ඔබ හින්දා
මතකද මන්දා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dara Diya Adala Song Lyrics - දර දිය ඇදලා ගීතයේ පද පෙළ Dara Diya Adala Song Lyrics - දර දිය ඇදලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2022 Rating: 5

0 comments:

Post a Comment