Hudakalawa Song Lyrics - හුදකලාව ගීතයේ පද පෙළ

Hudakalawa Song Lyrics - හුදකලාව ගීතයේ පද පෙළ
Song Title : Hudakalawa (හුදකලාව)
Performed by OOSEVEN 
Lyrics written by Jayan Madhusri
Produced by @DILU Beats 
Mix mastered by Dilu
Backing Vocals by Dilu
Directed by AD Madushan
DOP : AD Madushan
AD : Ravindu Dilhan
Editor, VFX & Colorist : Gaishu G 


හුදකලාව සමානයි පිහි ඇනුම
හොඳ කරලම අහන්නෙම බැනුම
ඇයි හදවතින් ගත්තේ තීරණ
වරදින බව දැනගෙන අහන්නෙම බැනුම

තනිකඩකම සැප සතුට දුක දෙකම එක තැන
මගෙම පැමිණිලි තනියම විසඳන
නොගැලපෙන නම් ගලපන
හොයන්නේ මග ගැලවෙන

අපි කලා මදි පින් ලබන්න දෙව්ලියන්
ඉන්න ආස මගෙ ලෝකෙ තනියෙන් ඇස් පියන්
තරු කඩන් වැටෙයි අහසින්
හිතනවා පැතුමක් රහසින් මන් ඇස් පියන්

ඇයි මට නියඟ මට නැද්ද වැස්ස
හදවත ගඟක් පතුලටම බැස්ස
නවතිමි දවසක හැමදේම දැක්ක
තනිවෙමි ඒ දවසේ සිතුවිලි එක්ක

මගේ ගමනේ සිතියම මගේ ඔලුවේ ඇඳි
කරා මං පමනට වඩා කතා දැන් ඇතී
කරා මං උදවු පුලුවන් විදිහට හැමෝටම
ලැබෙවි මට ඒවා හොඳ හිත පසුවට

හිනාවයි වැදගත් මට කවදත්
එදා වගේමයි අදත් මම තවමත්
මිතුරොත් වැදගත් හමුනොවුනත්
අමතක නොවෙන මතක හැමදාමත්

මම කිව්වා ගී මකාගන්න තනී
වෙරලට වෙලා හුදකලාවෙම තනිවී
සීතල රෑ තාම නැත නිමවී
ඇසේවිද ගයන ගායනාව සොදුරී

මම හොයනවා මාව හැමදාම
නැතිවෙලා නැ තාමත් වැරදීම
මටත් හීන තියෙනවා ඉවසීම
පරන කතා ඉවරයි තිත නැවතීම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hudakalawa Song Lyrics - හුදකලාව ගීතයේ පද පෙළ Hudakalawa Song Lyrics - හුදකලාව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2022 Rating: 5

0 comments:

Post a Comment