Deyak Kiyannam Song Lyrics - දෙයක් කියන්නම් ගීතයේ පද පෙළ

Deyak Kiyannam Song Lyrics - දෙයක් කියන්නම් ගීතයේ පද පෙළ
Song Title : Deyak Kiyannam (දෙයක් කියන්නම්)
ගායනය : යොහාන් පෙරේරා
සංගීතය : රූකාන්ත ගුණතිලක
ගී පද : රූකාන්ත ගුණතිලක


දෙයක් කියන්නම් සඳසාවියේ
තැනක් තියෙනවා හද මණ්ඬලේ
කලක් බලා සිටිය සිතක් කඩා වැටුණා
තවත් ඉතින් නම් මට බෑ ප්‍රියේ

දෙයක් කියන්නම් සඳසාවියේ
තැනක් තියෙනවා හද මණ්ඬලේ
කලක් බලා සිටිය සිතක් කඩා වැටුණා
තවත් ඉතින් නම් මට බෑ ප්‍රියේ

පැයක් පැයක් ගානේ දිනක් වගේ දැනුනේ
මලක් දුටුව ගානේ ඔබේ මුහුණයි පෙනුණේ
මා සිතුම් සුළඟේ පාවුණා රහසේ

දෙයක් කියන්නම් සඳසාවියේ
තැනක් තියෙනවා හද මණ්ඬලේ
කලක් බලා සිටිය සිතක් කඩා වැටුණා
තවත් ඉතින් නම් මට බෑ ප්‍රියේ

රැයක් රැයක් ගානේ ඔබේ ගැනයි සිතුවේ
ජීවිතයම ඔබ හා ඉන්නටයි ඕනේ
මා සදා පැතුවේ ආදරෙයි ඔබගේ

දෙයක් කියන්නම් සඳසාවියේ
තැනක් තියෙනවා හද මණ්ඬලේ
කලක් බලා සිටිය සිතක් කඩා වැටුණා
තවත් ඉතින් නම් මට බෑ ප්‍රියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Deyak Kiyannam Song Lyrics - දෙයක් කියන්නම් ගීතයේ පද පෙළ Deyak Kiyannam Song Lyrics - දෙයක් කියන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 28, 2022 Rating: 5

0 comments:

Post a Comment