Atha Epita Dura Akase Song Lyrics - ඈත එපිට දුර ආකාසේ ගීතයේ පද පෙළ

Atha Epita Dura Akase Song Lyrics - ඈත එපිට දුර ආකාසේ ගීතයේ පද පෙළ
Song Title : Atha Epita Dura Akase (ඈත එපිට දුර ආකාසේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : මොහොමඩ් සාලි


ඈත එපිට දුර ආකාසේ
ඈත එපිට දුර ආකාසේ
වලාකුළුවලින් රිදී
බලා එබිලා ඇදී
වලාකුළුවලින් රිදී
බලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ
ඈත එපිට දුර ආකාසේ

මගෙ දෑසේ ආලෝකේ දීලා
උතුරාවි ඒ රශ්මි මාලා //
පුරවන්න මේ පාළු ජීවේ //
පායන්න රන් තාරකාවේ //

ඈත එපිට දුර ආකාසේ
ඈත එපිට දුර ආකාසේ
වලාකුළුවලින් රිදී
බලා එබිලා ඇදී
වලාකුළුවලින් රිදී
බලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ
ඈත එපිට දුර ආකාසේ

රෑ මෙන් ම දහවල් මුළුල්ලේ
ඒ තරුව හිනැහේ නිදැල්ලේ //
මගෙ ජීවිතේ මල් කැදැල්ලේ //
දිලිසේවි නොනිවී තුරුල්ලේ //

ඈත එපිට දුර ආකාසේ
ඈත එපිට දුර ආකාසේ
වලාකුළුවලින් රිදී
බලා එබිලා ඇදී
වලාකුළුවලින් රිදී
බලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ
ඈත එපිට දුර ආකාසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Atha Epita Dura Akase Song Lyrics - ඈත එපිට දුර ආකාසේ ගීතයේ පද පෙළ Atha Epita Dura Akase Song Lyrics - ඈත එපිට දුර ආකාසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 21, 2022 Rating: 5

0 comments:

Post a Comment