Yali Hamunowena Song Lyrics - යළි හමුනොවෙනා ගීතයේ පද පෙළ

Yali Hamunowena Song Lyrics - යළි හමුනොවෙනා ගීතයේ පද පෙළ
Song Title : Yali Hamunowena (යළි හමුනොවෙනා)
Artist : Dinesh Tharanga
Lyrics : Udesh Aryan 
Music Rearrangement : Dinesh Tharanga (Dinomaal Music Productions)
Audio Mix & Master : MAD!
Direction & Choreography : Dinomaal Music Productions By Dinesh Tharanga
Cinematography : Sameera Perera
Edit & color : Ayesh Prameen 
Photography : Sameera Perera for goldeneyeproductions


යළි හමුනොවෙනා අපේ කතාවේ
අවසානයටද අපි මේ ආවේ
ආ දුර දුර වැඩි බව සිහිවූයේ
ඔය අත අතහැරුනාම අවාරේ

පතාන ආවත් හැම සංසාරේ
කල පිං මදි ඇති අපේ පුරාණේ
හිමිනැති හමුවීමක් මේ වාගේ
නොපතමු මින්මතු උපදින වාරේ

හිමි නැතත් අද ඔයා
අහිමි බව කිසිමදා
පිලිනොගෙන රැවටිලා
හිදින්නම් නැවතිලා
නුඹ කියා දුන් ආදරෙන්
නිවෙන්නම් මා ඇවිලිලා

යළි හමුනොවෙනා අපේ කතාවේ
අවසානයටද අපි මේ ආවේ
ආ දුර දුර වැඩි බව සිහිවූයේ
ඔය අත අතහැරුනාම අවාරේ

පතාන ආවත් හැම සංසාරේ
කල පිං මදි ඇති අපේ පුරාණේ
හිමිනැති හමුවීමක් මේ වාගේ
නොපතමු මින්මතු උපදින වාරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yali Hamunowena Song Lyrics - යළි හමුනොවෙනා ගීතයේ පද පෙළ Yali Hamunowena Song Lyrics - යළි හමුනොවෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment