Game Ayata Notherenna Song Lyrics - ගමේ අයට නොතේරෙන්න ගීතයේ පද පෙළ

Game Ayata Notherenna Song Lyrics - ගමේ අයට නොතේරෙන්න ගීතයේ පද පෙළ
Song Title : Game Ayata Notherenna (ගමේ අයට නොතේරෙන්න)
ගායනය : චාමර රණවක


ගමේ අයට නොතේරෙන්න
නුවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සිංදු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්මා ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

කරගැට ආවම ගිටාර් සද්දේ එන්නෙ නෑ
ඒ කාලෙට කවි කියනව පාඩු වෙන්නෙ නෑ
ණයට ගන්න පහළ කඩෙන් මාමා බනින්නෑ
පුතා එනවා ලබන මාසේ දුකක් දෙන්නෙ නෑ

ගමේ අයට නොතේරෙන්න
නුවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සිංදු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්මා ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

පෝය ලගයි සිදාදියේ කෝඩි ලෙලදෙනවා
කල් තියාම සිල් රෙද්දක් අරන් තියෙනවා
අලුත් තාලේ සිංදුවලට කාසි ලැබෙනවා
අම්මට මං තෝඩු දෙකක් අරගෙන එනවා

ගමේ අයට නොතේරෙන්න
නුවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සිංදු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්මා ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්මා ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Game Ayata Notherenna Song Lyrics - ගමේ අයට නොතේරෙන්න ගීතයේ පද පෙළ Game Ayata Notherenna Song Lyrics - ගමේ අයට නොතේරෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment