Apa Hamu Una Thana Thaniyen Song Lyrics - අප හමුවුන තැන ගීතයේ පද පෙළ

Apa Hamu Una Thana Thaniyen Song Lyrics - අප හමුවුන තැන ගීතයේ පද පෙළ
Song Title : Apa Hamu Una Thana Thaniyen (අප හමුවුන තැන)
ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා


අප හමුවුන තැන තනියෙන්
ඔබ විතරමයි ඉන්නේ
ඔබ හැරගිය හැටි සතුටින්
ඉන්නවද නෑ දන්නේ

කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ

මතකේ අපගේ රැදිලා මනසේ
සුසුමන් නිතැතින් පිරුනත් දෙහදේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ

අප හමුවුන තැන තනියෙන්
ඔබ විතරමයි ඉන්නේ
ඔබ හැරගිය හැටි සතුටින්
ඉන්නවද නෑ දන්නේ

පැතුවත් හැමදා උපදින සසරේ
එක්වන්නට බෑ මගෙ රත්තරනේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙන්නේ

අප හමුවුන තැන තනියෙන්
ඔබ විතරමයි ඉන්නේ
ඔබ හැරගිය හැටි සතුටින්
ඉන්නවද නෑ දන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Apa Hamu Una Thana Thaniyen Song Lyrics - අප හමුවුන තැන ගීතයේ පද පෙළ Apa Hamu Una Thana Thaniyen Song Lyrics - අප හමුවුන තැන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 05, 2021 Rating: 5

0 comments:

Post a Comment