Sumano Song Lyrics - සුමනෝ ගීතයේ පද පෙළ

Sumano Song Lyrics - සුමනෝ ගීතයේ පද පෙළ
Song Title : Sumano (සුමනෝ)
ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : ගුණදාස කපුගේ


පබළු නගේ නා..මල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ
සුමනෝ...නුඹ ඇයි නැත්තේ

වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔලිද ගණිනවා
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුනට ඇල ලඟ වත්තේ
සුමනෝ...නුඹ ඇයි නැත්තේ

මල හිරු එලියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙපස එළි මැද්දේ
මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇල
ඒ දණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ...නුඹ ඇයි නැත්තේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sumano Song Lyrics - සුමනෝ ගීතයේ පද පෙළ Sumano Song Lyrics - සුමනෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 15, 2021 Rating: 5

0 comments:

Post a Comment