Your Choice Way

Senkadagala Dilena Song Lyrics - සෙංකඩගල දිලෙනා ගීතයේ පද පෙළ

Senkadagala Dilena Song Lyrics - සෙංකඩගල දිලෙනා ගීතයේ පද පෙළ
Song Title : Senkadagala Dilena (සෙංකඩගල දිලෙනා)
ගායනය : රොඩ්නි වර්ණකුල
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ආනන්ද පෙරේරා ප්‍රමුඛ සිහශක්ති
මෙම ගීය ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ 'මියුරුසර' සංගීත වැඩසටහනේ "වසන්තයේ ගී රූපවාහිනී විචිත්‍රාංගය" වෙනුවෙන් නිර්මානය වූවකි.


සෙංකඩගල දිලෙනා
දෝතලු මල් එතනා
මේ ....
මේ මල් රේණු නැතුව කලියුගයට පිපුණා
කොහොමද, කොහොමද
කොහොමද නොවී හිනා

සෙංකඩගල දිලෙනා
දෝතලු මල් එතනා
මේ මල් රේණු නැතුව කලියුගයට පිපුණා
කොහොමද, කොහොමද
කොහොමද නොවී හිනා

පුරාම දොළොස් මහේ
මහ වාසල හිනා වුණා
නාමෙට සද්ද විද්ද වුණත් මගේ ඉල ඇදුනා

අදවත් හිනාවෙන්න
බැරි ඇයි පුංචි අපට
කියපන් කියපන් මට කියපන් එතනා

සෙංකඩගල දිලෙනා
දෝතලු මල් එතනා
මේ මල් රේණු නැතුව කලියුගයට පිපුණා
කොහොමද, කොහොමද
කොහොමද නොවී හිනා

මතකද නානතොටේ
එක දවසක් විහිළු කළා
බිත්තර අරන් එන්න හැමෝම දිය යටට ගියා

තවමත් එදා වගෙම
මේ කිකිළියන් අතර
කුකුළා කුකුළා මං විතරයි කුකුළා

සෙංකඩගල දිලෙනා
දෝතලු මල් එතනා
මේ මල් රේණු නැතුව කලියුගයට පිපුණා
කොහොමද, කොහොමද
කොහොමද නොවී හිනා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senkadagala Dilena Song Lyrics - සෙංකඩගල දිලෙනා ගීතයේ පද පෙළ Senkadagala Dilena Song Lyrics - සෙංකඩගල දිලෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, December 08, 2021 Rating: 5

0 comments:

Post a Comment