Sande Ennam Obe Lenata Song Lyrics - සඳේ එන්නම් ඔබේ ලෙනටා ගීතයේ පද පෙළ

Sande Ennam Obe Lenata Song Lyrics - සඳේ එන්නම් ඔබේ ලෙනටා ගීතයේ පද පෙළ
Song Title : Sande Ennam Obe Lenata (සඳේ එන්නම් ඔබේ ලෙනටා)
ගායනය : රූපා ඉන්දුමතී
සංගීතය : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු (හින්දි ගීයක් ඇසුරින්)
ගී පද : කරුණාරත්න අබේසේකර/ ලක්ෂ්මන් රොඩ්‍රිගෝ (තහවුරු කර නැත)


සඳේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා //
සඳේ එන්නම් ඔබේ ලෙනටා

මගේ සෝතාප සංකාවෝ
නිවාලා දෙන්න මා සමිඳේ //
පුෂ්පයන් මාරුතේ ගිලිලා
මැරී යයි කා හටත් නොකියා
මැරී යයි කා හටත් නොකියා

සඳේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා
සඳේ එන්නම් ඔබේ ලෙනටා

මලානික මාගෙ හඳ අඹරේ
දිලේවා පුන් සඳක් විලසේ //
රන් විලේ සෞම්‍ය හඳපානේ
මැවේ ඡායා මගේ හර්දේ
මැවේ ඡායා මගේ හර්දේ

සඳේ එන්නම් ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා //
සඳේ එන්නම් ඔබේ ලෙනටා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sande Ennam Obe Lenata Song Lyrics - සඳේ එන්නම් ඔබේ ලෙනටා ගීතයේ පද පෙළ Sande Ennam Obe Lenata Song Lyrics - සඳේ එන්නම් ඔබේ ලෙනටා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 14, 2021 Rating: 5

0 comments:

Post a Comment