Mini Pahana Obayi Song Lyrics - මිණි පහන ඔබයි ගීතයේ පද පෙළ

Mini Pahana Obayi Song Lyrics - මිණි පහන ඔබයි ගීතයේ පද පෙළ
Song Title : Mini Pahana Obayi (මිණි පහන ඔබයි)
ගායනය : ලතා වල්පොල
පද : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : එස්. දක්ෂිණමූර්ති
චිත්‍රපටිය : වන මෝහිනී (1958)
මේ ගීය චිත්‍රපටියට ගායනා කළේ ජමුණා රාණි ගායිකාවයි.


මිණි පහන ඔබයි
අම නිවන ඔබයි
මහ රාණි ඔබයි පෙම්බර අම්මේ
මහ රාණි ඔබයි පෙම්බර අම්මේ //

දස මස කුසයේ රැක මාව හදා
පොඩි මාව හදා
ඇඟ ලේ කිරි කර පෙව් රෑ නොනිඳා
දිවා රෑ නොනිඳා
ඉර පායන්නෙ ඔබගේ පිනට තමයි //

මිණි පහන ඔබයි
අම නිවන ඔබයි
මහ රාණි ඔබයි පෙම්බර අම්මේ
මහ රාණි ඔබයි පෙම්බර අම්මේ

මගෙ සිරුරෙ ගලන රතු ලේ දහරා
මගෙ සිරුරේ 
මගෙ සිරුරෙ ගලන රතු ලේ දහරා
ඔබ දුන් ඒ කිරි දෙතනේ බේරා
ඔබෙ කරුණා 
ඔබෙ කරුණා මහිමෙට හිම උණුවෙයි
මහ රාණි ඔබයි පෙම්බර අම්මේ //

ඔබෙ වචන සෙනෙහසක සාගරෙකී
රස සාගරෙකී
ඔබෙ පපුවම අම ගුණ ආකරෙකී
ගුණ ආකරෙකී

ඔබෙ පා සිම්බ වැලි මුතු වලට සමයි

මිණි පහන ඔබයි
අම නිවන ඔබයි
මහ රාණි ඔබයි පෙම්බර අම්මේ //

1957 දී තිරගතවූ "ආශා" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ,"Zara ruk ruk ke" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීයේ පද


Zara ruk ruk ke
Zara tham tham ke
Mai to dwaar chali
Sakhi baalam ke
Mai to dwaar chali
Sakhi baalam ke
Zara ruk ruk ke ho
Zara tham tham ke
Mai to dwaar chali
Sakhi baalam ke
Mai to dwaar chali
Sakhi baalam ke

Meri akhiyo me dhaar
Hai kajal ki dhaar kajal ki
Meri zulfo me lahar hai
Baadal ki dhaar kajal ki
Meri paayal me
Sur hai saragam ke
Meri paayal me
Sur hai saragam ke

Ho zara ruk ruk ke
Ho zara tham tham ke
Mai to dwaar chali
Sakhi baalam ke
Mai to dwaar chali
Sakhi baalam ke

Mere dil me lagan
Jab teri hai mere dil me
Mere dil me lagan jab teri hai
Phir gam kyaa jo raat
Adheri hai meri bidiyaa
Ho meri bidiyaa kaa thaya
Cham cham chamake

Ho zara ruk ruk ke
Ho zara tham tham ke
Mai to dwaar chali
Sakhi baalam ke
Mai to dwaar chali
Sakhi baalam ke
Maine dekhi hai
Jhalak ik saajan ki

Ik saajan ki ab pyaas bujhi
Meri akhiyan ki meri akhiyan ki
Jali jot khushi ki gaye din gam ke

Ho zara ruk ruk ke
Ho zara tham tham ke
Mai to dwaar chali
Sakhi baalam ke
Mai to dwaar chali
Sakhi baalam ke.

Singer : Lata Mangeshkar
Lyricist : Rajendra Krishan
Music Composer : Ramchandra Narhar Chitalkar (C. Ramchandra)
Movie : Aasha (1957)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mini Pahana Obayi Song Lyrics - මිණි පහන ඔබයි ගීතයේ පද පෙළ Mini Pahana Obayi Song Lyrics - මිණි පහන ඔබයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 14, 2021 Rating: 5

0 comments:

Post a Comment