Rap Malsara Song Lyrics - රැප් මල්සරා ගීතයේ පද පෙළ

Rap Malsara Song Lyrics - රැප් මල්සරා ගීතයේ පද පෙළ
Song Title : Rap Malsara (රැප් මල්සරා)
Story Written & Performed by : Dulan ARX 
Director, DOP, Editor & Colorist : Nick Leoz
Concept, Creative Director : Dulan ARX 
Music : Dilu Beats
Lyrics : Dulan ARX 
Mixed & Mastered by : Chamath Sangeeth @ C music studio
Backing Vocals : Dilu Beats
Guitars : Avishka D Jayasingha
Trailer Narration : Shiraf Matchado
Still Photographer : Migara Wijayanga 
Art Director : Maduranga Marasinhage 
Gaffer : Mahesh Gunarathne 
Production Manager : Praveen Samarathunga @ Six Designs.inc 
Dancing Choreography : Nishal Malinda
Main Dancers : Nishal Malinda & Eranda Kelum
Guest Appearance : Kaizer Kaiz & Shan Putha
Starring : Nethu Ananya
Makeup Artists : Achini Gopika Ihalawaththa, B.K.C Asharika
Official Location Partner : Sarasa Hotel
Contact : 0114063850


මූනිස්සම වැදුනේ කෙලින්ම හද මැද්දේ
ආලේ බැද්දේ පෑගුන මද්දේ
මේ හඳුන්පොත ගැහෙයි දැන් නුඹේ නමට සද්දෙන් 
මේ පිළිවෙල ඔයා නිසා කලින් මං වැද්දෙක් 
ඔය ඇස් කිව්වා දාස් ගනන් කතන්දර හමු වෙද්දි මගේ දෑස් 
හිතේ නෑ හිදැස් 
ලිව්වා නිසදැස් 
හිරි වැටී නෙත ගැටී නුඹේ මදහාස් 
සසඳනු කෙලෙස නුඹ කාට  හඳේ තිබ්බත් නුඹේ නෑ ආවාට 
කවුරුත් ගියාට ආවාට 
ඔයාට දුන්නු තැන නම් දෙන්නෙ නෑ වෙන කාටත්..
ඒයි.. 

නුඹ බින්ඳා මගේ නින්ද 
ප්‍රේම අසිපතින් දුකෙහි ගෙල සින්ද 
ආලේ අන්ධයි නොදනිම්ද 
රැප් මල්සරා කෙල්ලෙ තිතට හීය විද්ද මා..!

කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා (බැල්මෙන් නුරා) 
ගින්නක් මේ හිත පුරා (හිත පුරා) 
මත් වෙන්නෙ හීනේ සරා (හීනේ සරා) 
මෙතුවක් නොලැබුනු ආලේ ලැබෙන තුරුම

කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා (බැල්මෙන් නුරා) 
ගින්නක් මේ හිත පුරා (හිත පුරා) 
මත් වෙන්නෙ හීනේ සරා (හීනේ සරා) 
මෙතුවක් නොලැබුනු ආලේ ලැබෙන තුරුම

ඉස්සුවට ගනන් නෑ කාරී (කාරී)
නවතින්නෙ කරන් මං භාරි (භාරි)
හැඩම ඔයාට කෙල්ලෙ සාරි 
ගිනි තියලා හිතම යන්නේ රැවනාරී 
තියන්න බෑ කාවත් ඔයා ගාවින් ඇත්තටම 
ඔව් ඇත්තටම
සින්නක්කරම ලිව්වා හිතේ අක්කරම ගානක් හීන කන්දක් හිත අස්සෙ කෙල්ලෙ පැක් කර මං ආයෙ..
ඔයා.. හැරිලා බලද්දි වගේ දීපිකා 
අල්ලගෙන පපුව වැටුනා වගේ ශාරුක්
ළඟ ගෙවෙන මො..මොහොතත් මීවිතක් 
ඉඟි මරන නෙත් දැක හිත නැහැ වාරුත් 
ඩොලර් එක වගේ වෙන්නෑ ආලේ අඩුවක් නම් දිනෙන් දිනම වැඩි උනොත් මිසක බිඳුවක් 
මං යද්දි පය ගහලා පොලවේ තනි ගමනක් 
කෙල්ලෙ අවසිහියයි සිහියයි පැටලෙද්දි නඩුවාක්.. 

කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා (බැල්මෙන් නුරා) 
ගින්නක් මේ හිත පුරා (හිත පුරා) 
මත් වෙන්නෙ හීනේ සරා (හීනේ සරා) 
මෙතුවක් නොලැබුනු ආලේ ලැබෙන තුරුම

කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා (බැල්මෙන් නුරා) 
ගින්නක් මේ හිත පුරා (හිත පුරා) 
මත් වෙන්නෙ හීනේ සරා (හීනේ සරා) 
මෙතුවක් නොලැබුනු ආලේ ලැබෙන තුරුම

නොලැබුනු ආලේ ලැබෙන තුරුම
නොලැබුනු ආලේ ලැබෙන තුරුම
නොලැබුනු ආලේ ලැබෙන තුරුම
නොලැබුනු ආලේ ලැබෙන තුරුම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rap Malsara Song Lyrics - රැප් මල්සරා ගීතයේ පද පෙළ Rap Malsara Song Lyrics - රැප් මල්සරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 19, 2021 Rating: 5

0 comments:

Post a Comment