Raa Charika Song Lyrics - රෑ චාරිකා ගීතයේ පද පෙළ

Raa Charika Song Lyrics - රෑ චාරිකා ගීතයේ පද පෙළ
Song Title : Raa Charika (රෑ චාරිකා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්
1976 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "ප්‍රේමේ මායා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Gemtone / OME 1019)



රෑ චාරිකා
මේ ගීතිකා
මල් මාරුතේ
රන් සිහිනයයි

සඳ කින්නරාවෝ
සඳ විල් තටාකේ
අනුරාව දල්වනා මේ යාමයේ
නීලංගනේ රෑ හොරෙන්
අත්වැල් බැඳන් පියඹමූ

අඩවන් නුවන් පා
ඈ මා සමීපේ
උණුසුම් පෙමින් වෙලී හිඳිනා වෙලේ
පියපත් මවා පෙම් හැඟුම්
පියඹයි අපේ විජිතයේ

රෑ චාරිකා
මේ ගීතිකා
මල් මාරුතේ
රන් සිහිනයයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raa Charika Song Lyrics - රෑ චාරිකා ගීතයේ පද පෙළ Raa Charika Song Lyrics - රෑ චාරිකා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 17, 2021 Rating: 5

0 comments:

Post a Comment