Mage Pana (තනිව මං 2) Song Lyrics - මගේ පණ (තනිව මං 2) ගීතයේ පද පෙළ

Mage Pana (තනිව මං 2) Song Lyrics - මගේ පණ (තනිව මං 2) ගීතයේ පද පෙළ
Song Title : Mage Pana (මගේ පණ - තනිව මං 2)
Artist : Banuka Gihan
Director : Uvindu Gunaratne
Music : Tharuka Alahakoon
Lyrics : Banuka Gihan
Mix & Master : Shenal Maddumage
Music Label : Desawana Music
Dop & Edit : Asitha Tharanga
Production : Perfect One
MUA : Ruchira Pramod
Hair : Saloon Hisacare 
Cast : Uvindu Gunaratne, Chamath Dimantha, Rashmi Fernando
Main Sponsor : Nuwan Madusanka
Locations Sponsor : SH Golden Pool Lounge 
Special Thanks : Ravindu Akalanka, Dilnuk Ranmila, Mashi Fernando, Nehan, Kasun Senanayaka


ඔබම දො එදා මගෙ හද​ රිදවා ගියේ
පසුතැවිමක් නැද්ද නුට මගෙ සිත කෙරේ
ආදරෙයි තාම මන් නුඹට මගේ පණ​ වගේ

ඔබම දො එදා මගෙ හද​ රිදවා ගියේ
පසුතැවිමක් නැද්ද නුට මගෙ සිත කෙරේ
ආදරෙයි තාම මන් නුඹට මගේ පණ​ වගේ
ආදරෙයි තාම මන් නුඹට මගේ පණ​ වගේ

මනසින් විදවමි සිහිනෙක මා තනි වෙවි
වෙදනාවන් විදගමි නොමැරිම මා මැරෙමි
ආදරෙයි තාම මන් නුඹට මගේ පණ​ වගේ
ආදරෙයි තාම මන් නුඹට මගේ පණ​ වගේ

ආලයක් කලා මා නුබට නොසිතු තරම්
වෙදනා දැනුනා මට දරන්නට බැරි තරම්
ආදරෙයි තාම මන් නුඹට මගේ පණ​ වගේ
යලි පැමිනෙන්න ඔබ මා කෙරේ

මනසින් විදවමි සිහිනෙක මා තනි වෙවි
වෙදනාවන් විදගමි නොමැරිම මා මැරෙමි

ඔබම දො එදා මගෙ හද​ රිදවා ගියේ
පසුතැවිමක් නැද්ද නුට මගෙ සිත කෙරේ
ආදරෙයි තාම මන් නුඹට මගේ පණ​ වගේ
ආදරෙයි තාම මන් නුඹට මගේ පණ​ වගේ

මනසින් විදවමි සිහිනෙක මා තනි වෙවි
වෙදනාවන් විදගමි නොමැරිම මා මැරෙමි
ආදරෙයි තාම මන් නුඹට මගේ පණ​ වගේ
ආදරෙයි තාම මන් නුඹට මගේ පණ​ වගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Pana (තනිව මං 2) Song Lyrics - මගේ පණ (තනිව මං 2) ගීතයේ පද පෙළ Mage Pana (තනිව මං 2) Song Lyrics - මගේ පණ (තනිව මං 2) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 20, 2021 Rating: 5

0 comments:

Post a Comment