Jeewana Me Gamana Sansare Song Lyrics - ජීවන මේ ගමන සංසාරේ ගීතයේ පද පෙළ

Jeewana Me Gamana Sansare Song Lyrics - ජීවන මේ ගමන සංසාරේ ගීතයේ පද පෙළ
Song Title : Jeewana Me Gamana Sansare (ජීවන මේ ගමන සංසාරේ)
ගායනය : ඒ.එම්. රාජා සමග ජමුනා රාණි
පද : ආනන්ද සමරකෝන්
තනුව : මොහින්දර් සිං සර්නා
සංගීතය : එස්. දක්ෂිණමූර්ති


ජීවන මේ ගමන සංසාරේ
යැවේ නම් අන්ධකාරේ
නොලැබ ආලෝකේ
යා හැක්දෝ සොයා මාර්ගේ
යා හැක්දෝ සොයා මාර්ගේ

ඔබ යයි නම් තනිව අන්ධකාරේ
ඔබට ආලෝකේ 
දෙන්නෙමි තිර සාරේ
දිවි ඇති තෙක් මෙ සංසාරේ
දිවි ඇති තෙක් මෙ සංසාරේ

ඕ.... ඔඔඕ.....  ඔඔඔඕ......  ඔඔඔඕ...
ප්‍රේම ප‍්‍රදීපේ ම හදේ දැල්වුණ මේ
දීප්ති විහිදේ විහිදේ
දීප්ති විහිදේ විහිදේ

මා ය ඒ විහිදෙන ආලෝකේ
ඔබ ය ප්‍රේම ප‍්‍රදීපේ
ඔබ ය ප්‍රේම ප‍්‍රදීපේ

හද සෝකෙන් බර වූ නෙක වාරේ
එයයි අනු ප‍්‍රාණේ 
ඔබේ ප්‍රේම ලෝකේ
නැත ඉන් මා මුලා වෙන්නේ
නැත ඉන් මා මුලා වෙන්නේ

ඕ.... ඔඔඕ.....  ඔඔඔඕ......  ඔඔඔඕ...
ප්‍රේම පහන අපි දල්වාලමූ අද
ජීවන අඳුර නසන්ටා
ජීවන අඳුර නසන්ටා

ජීවනේ රස වෙයි තිර ප්‍රේමේ
සුන්දර හදකින් පානා
සුන්දර හදකින් පානා

ඒ වාගෙයි පහන ආලෝකේ
වූයේ සංයෝගේ 
සදා සංසාරේ
වෙන් නොම වී එකාකාරේ
වෙන් නොම වී එකාකාරේ

ජීවන මේ ගමන සංසාරේ
යැවේ නම් අන්ධකාරේ
නොලැබ ආලෝකේ
යා හැක්දෝ සොයා මාර්ගේ
යා හැක්දෝ සොයා මාර්ගේ

1955 දී තිරගතවූ "සැඩ සුළං" චිත්‍රපටියේ ගීයකි.

1952 දී තිරගතවූ "Shrimatiji" චිත්‍රපටියට හේමන්ත් කුමාර් සමග ගීතා දත් ගැයූ "Do naina tumhare pyare pyare" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීතය


Do naina tumhare pyare pyare
Gagan ke taare kare ye ishare

Dil dil se milayenge
Dil dil se milayenge

Jiya dhadke sharam ke
Mare sajan hum hare

Chalenge tere dawre
Teri duniya basayenge
Teri duniya basayenge

Do naina tumhare pyare pyare
Gagan ke taare kare ye ishare

Dil dil se milayenge
Dil dil se milayenge

Chum rahe hai tujhko pawan ke
Chum rahe hai tujhko pawan ke

Jhonke halke halke jhonke halke halke
Dil ke maikhane main khushi ke
Dil ke maikhane main khushi ke

Paimane hai chhalke
Paimane hai chalke

Dekho sawan ke hanste
Nazare nigahe mila re
Papiha pukare

Ye din phir na aayenge
Ye din phir na aayenge

Do naina tumhare pyare pyare
Gagan ke taare kare ye ishare

Dil dil se milayenge
Dil dil se milayenge

Pyar bhara ek chhota sa dil hai
Pyar bhara ek chhota sa dil hai

Bada bedard zamana
Bada bedard zamana

O mere sapno ke saathi
O mere sapno ke saathi

Milke bichhad mat jana
Milke bichhad mat jana

Kiye wade jo nadiya kinare
Jiya na bisare unhi ke sahare

Hum jeewan bitayenge
Hum jivan bitayenge

Do naina tumhare pyare pyare
Gagan ke taare kare ye ishare

Dil dil se milayenge
Dil dil se milayenge

Jiya dhadke sharam ke
Mare sajan hum hare
Chalenge tere dawre

Teri duniya basayenge
Teri duniya basayenge.

दो नैना तुम्हारे प्यारे प्यारे
गगन के तारे करे ये इशारे

दिल दिल से मिलाएंगे
दिल दिल से मिलाएंगे

जिया धड़के शर्म के
मेरे साजन हम हारे

चलेंगे तेरे दौरे
तेरी दुनिया बसाएंगे
तेरी दुनिया बसाएंगे

दो नैना तुम्हारे प्यारे प्यारे
गगन के तारे करे ये इशारे

दिल दिल से मिलाएंगे
दिल दिल से मिलाएंगे

चूम रहे है तुझको पवन के
चूम रहे है तुझको पवन के

झोंके हलके हलके झोंके हलके हलके
दिल के मैखाने मैं ख़ुशी के
दिल के मैखाने मैं ख़ुशी के

पैमाने है छलके
पैमाने है चलके

देखो सावन के हँसते
नज़ारे निगाहे मिला रे
पपीहा पुकारे

ये दिन फिर न आयेंगे
ये दिन फिर न आयेंगे

दो नैना तुम्हारे प्यारे प्यारे
गगन के तारे करे ये इशारे

दिल दिल से मिलाएंगे
दिल दिल से मिलाएंगे

प्यार भरा एक छोटा सा दिल है
प्यार भरा एक छोटा सा दिल है

बड़ा बेदर्द ज़माना
बड़ा बेदर्द ज़माना

ओ मेरे सपनो के साथी
ओ मेरे सपनो के साथी

मिलके बिछड मत जाना
मिलके बिछड मत जाना

किये वादे जो नदिया किनारे
जिया न बिसरे उन्ही के सहारे

हम जीवन बिताएंगे
हम जीवन बिताएंगे

दो नैना तुम्हारे प्यारे प्यारे
गगन के तारे करे ये इशारे

दिल दिल से मिलाएंगे
दिल दिल से मिलाएंगे

जिया धड़के शर्म के
मेरे साजन हम हारे
चलेंगे तेरे दौरे

तेरी दुनिया बसाएंगे
तेरी दुनिया बसाएंगे.

Song : Do naina tumhare pyare pyare
Singers : Hemanta Kumar & Geeta Dutt
Lyricist : Raja Mehdi Ali Khan
Composer : Mohinder Singh Sarna
Movie : Shrimatiji (1952)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jeewana Me Gamana Sansare Song Lyrics - ජීවන මේ ගමන සංසාරේ ගීතයේ පද පෙළ Jeewana Me Gamana Sansare Song Lyrics - ජීවන මේ ගමන සංසාරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment