Hitha Matha Igath Sala Song Lyrics - හිතා මතා ඉඟත් සලා ගීතයේ පද පෙළ

Hitha Matha Igath Sala Song Lyrics - හිතා මතා ඉඟත් සලා ගීතයේ පද පෙළ
Song Title : Hitha Matha Igath Sala (හිතා මතා ඉඟත් සලා)
Artiste : Raveen Tharuka ft. Dulan ARX
Music Produced by Chamath Sangeeth
Lyrics : Dulan ARX
Directed by Charuka Dushyantha
Production : SGM Tunes


ඈ.. මුදු කෝමලී මා
දෙස යලි හැරීලා
රිසි සේ බැලුම් හෙලා ලා..

පෑ.. ඉඟි මා වෙලා ලා
සුසුමන් විදාලා
හිත මා දුකින් මුදා..
කෙල්ලෙ

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා
කෙල්ලෙ

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා
කෙල්ලෙ

කෙල්ලෙ

මන බැඳුණු කිංකිණි කතාව
නෙත ගැටුනු නිතඹ ලතාව
එදා ඉඟි බිඟි කල රටාව 
හද කිති කැවී ගියා

නුඹ මගේම නොවෙද හිතාන
හිත ඇඳුනු නුඹම පතාන
ආවෙ යන්න අරගෙන ඔතාන
කෙල්ලෙ නුඹ තමා කෙනා

රුව ආයේ දකිනා දින හද මාගේ වයනා
මුදු තාලයෙන්ම ආයේ මත් උනා
රුව ආයේ දකිනා දින හද මාගේ වයනා
මුදු තාලයෙන්ම ආයේ මත් උනා
කෙල්ලෙ

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා
කෙල්ලෙ

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා
කෙල්ලෙ

කෙල්ලෙ

නුඹේ ලතා
දැක්ක හිත වගෙයි තනි ඇතා (ඇතා)
නුඹ පතා
ඇදබෑවේ බේගල් ගොත ගොතා (ගොතා)

බින්න බැස්සත් නොබැස්සත් මං උස්සන්නෙ කෙල්ල
මං කැස්සත් නුරුස්සන්නේ ආලෙට නේද
බැස්සත් විස්සක් කාටත් නෑ මෙල්ල 
දැං විස්සත් පැන්නා හරි කාලේනේ නේද

වයන්නම් මං ආලේ සිතාරේ
ගලං යන්නේ මගේ ආලේ පිටාරේ
දුන්තත් හිත නුඹ අවාරේ
ගැහුවත් කනපිට ගති නං නෑරේ මගේ

මුදාගත්තේ අලකලංචියෙන් (හාහ්)
ගනිච්චියක් නෑ දැන් තහංචියෙන් (හාහ්)
අතගන්නෙ වෙන්නෑ තොලොංචි මං
අංචි අදින උන්ට දෙන්නෙ පලංචියෙන්

කෙල්ලෙ

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා
කෙල්ලෙ

හිතා මතා ඉඟත් සලා
ලතා නුඹේ හැඟුම් පෙලා
මා හිත දවා ඔයා නගා
කැන්දා යන්නේ මං කල් බලා
කෙල්ලෙ

කෙල්ලෙ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hitha Matha Igath Sala Song Lyrics - හිතා මතා ඉඟත් සලා ගීතයේ පද පෙළ Hitha Matha Igath Sala Song Lyrics - හිතා මතා ඉඟත් සලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 20, 2021 Rating: 5

0 comments:

Post a Comment