Ekama Magaka Piyawara Mana Yannai Song Lyrics - එකම මගක පියවර මැන යන්නයි ගීතයේ පද පෙළ

Ekama Magaka Piyawara Mana Yannai Song Lyrics - එකම මගක පියවර මැන යන්නයි ගීතයේ පද පෙළ
Song Title : Ekama Magaka Piyawara Mana Yannai (එකම මගක පියවර මැන යන්නයි)
ගායනය : පුන්සිරි සොයිසා
තනුව හා සංගීතය : ආනන්ද ගමගේ
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැළි පැටලෙන්නයි
සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි

වැලේ පිපුණු මල නොවේ වැලට බර
බිඟුන් සරාවී බැලුම් හෙලා
හිතේ රැඳුණු පෙම් නොම දෙන් රටකට
හිතේ රැඳුණු පෙම් නොම දෙන් රටකට
මගේ ලොවින් පිට නොයන් පලා
මගේ ලොවින් පිට නොයන් පලා

එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැළි පැටලෙන්නයි
සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි

මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
අගින් එබේවී හැඟුම් මවා
ඔබේ පිනට මතු මගේ ගෙපැල ළඟ
ඔබේ පිනට මතු මගේ ගෙපැල ළඟ
කුසුම් පිපේවා පවන් සලා
කුසුම් පිපේවා පවන් සලා

එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැළි පැටලෙන්නයි
සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ekama Magaka Piyawara Mana Yannai Song Lyrics - එකම මගක පියවර මැන යන්නයි ගීතයේ පද පෙළ Ekama Magaka Piyawara Mana Yannai Song Lyrics - එකම මගක පියවර මැන යන්නයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 20, 2021 Rating: 5

0 comments:

Post a Comment