Gala Enna Gangulak Se Song Lyrics - ගලා එන්න ගඟුලක් සේ ගීතයේ පද පෙළ

Gala Enna Gangulak Se Song Lyrics - ගලා එන්න ගඟුලක් සේ ගීතයේ පද පෙළ

Gala Enna Gangulak Se Song Lyrics - ගලා එන්න ගඟුලක් සේ ගීතයේ පද පෙළ
Song Title : Gala Enna Gangulak Se (ගලා එන්න ගඟුලක් සේ)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී සහ කීර්ති පැස්කුවල්
පද රචනය : ගරු ලීනස් මෙන්ඩිස් පියතුමා
තනුව හා සංගීතය : සරත් ද අල්විස්


ගලා එන්න ගඟුලක් සේ
ජීවිතයේ පවස නිවා

හමා එන්න පවනක් සේ
ආදරයේ සුවය මවා

උදාවෙන්න හිරු සඳු සේ
ආලෝකය මිහිර මවා
රැඳී ඉන්න සිරිකත සේ
සැප සම්පත සතුට සදා

හා හා හ ආ.....
ම්හ්ම් ම් ම් ම්ම්ම්...

බලාගන්න කුසුමක් සේ
කිසි විට මගෙ හද නොතලා //
සිනාසෙන්න නිරතුරු ඔබ
දුක සැප එක ලෙස උහුලා

ආ ආ ආ ආ .......

සදාදෙන්න සුර ලොව මගෙ
සහසක් පැතුමන් සපුරා //
සදා ඉන්න හද මැදුරේ
කුමරිය ලෙස කිරුළ දරා

ආ ආ ආ ආ .......

ගලා එන්න ගඟුලක් සේ
ජීවිතයේ පවස නිවා

හමා එන්න පවනක් සේ
ආදරයේ සුවය මවා

උදාවෙන්න හිරු සඳු සේ
ආලෝකය මිහිර මවා
රැඳී ඉන්න සිරිකත සේ
සැප සම්පත සතුට සදා

හා හා හ ආ.....
ම්හ්ම් ම් ම් ම්ම්ම්... ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gala Enna Gangulak Se Song Lyrics - ගලා එන්න ගඟුලක් සේ ගීතයේ පද පෙළ Gala Enna Gangulak Se Song Lyrics - ගලා එන්න ගඟුලක් සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2021 Rating: 5

0 comments:

Post a Comment