අමුතු ලස්සනක් හෙබි අමිනා ඉපෙන්ඩිවා (Amina Ependieva)

අමුතු ලස්සනක් හෙබි අමිනා ඉපෙන්ඩිවා (Amina Ependieva) - Your Choice Way

අමිනා ඉපෙන්ඩිවා කියන්නේ ලෝකයේම අවධානය දිනා ගත් සුවිශේශී පෙනුමක් ඇති තරුණියක්.

ඒකට හේතුව ඇයගේ ශරීරයේ ඇති රෝග තත්තවයන් දෙකක්.
  • එකක් තමයි අපි දන්න ඇලි භාවය. එම රෝගයේදී වෙන්නේ අසාමාන්‍ය ලෙස ශරීරය සුදු පැහැයට පත්වීමනෙ.
  • අනෙක් රෝගය තමයි හීටරොක්‍රෝමියාව. ඇසේ කළුපාට රවුමට අපි කියන්නේ ඇසේ බබා කියලලනෙ.
මෙන්න මේ කොටසේ පාට වෙනස් වීම තමයි මේ ලෙඩෙන් වෙන්නේ.

ඉතින් අසාමාන්‍ය සුදු පෙනුමක් ඇති එක ඇසක් දුඹුරු සහ අනික් ඇස නිල් වර්ණයෙන් ඇති මේ තරුණිය සුවිශේශී දුරලභ පෙනුමකට තමයි උරුමකම් කියන්නේ.

මේ අමිනා ඉපෙන්ඩිවා ජීවත් වෙන්නේ ච්ච්නියාවට ආසන්නයේ අති චෙචෙන් කියන කුඩා රටේ.

මේ රටවල් සෝවියට් රුසියාවට අයත්ව තිබිලා බෙදී ගිය රටවල්.

මේ චෙචෙන් රටේ ඉන්න චායාරූප ශිල්පිනියක් දවසක් සාප්පුවක් ගාවින් යනකොට ඒ සාප්පුවෙ තිබුණ අමීනාගේ චායාරූපයක් දැකලා තියෙනව.

ඊට පස්සෙ මේ චායාරූප ශිල්පිනිය කොහොම හරි මේ ටවිශේශ පෙනුමක් ඇති තරුණියව හොයාගෙන ගිහින් චායාරූප කේපයක් ලබාගෙන තිබෙනවා.

මේ චායාරූප තමයි ලෝකය පුරාම ජනප්‍රිය වෙලා පැතිරුනේ.

මේකෙ විශේශත්වය තමයි මේ ශර්‍රීර දුර්වලතා දෙකම එකවර එක්කෙනෙකුට පිහිටන්නේ අතිශය කලාතුරකින් වීම.

දැනට අන්තර්ජාලයේ ඇති අමීනා ඉපෙන්ඩිවාගේ ලස්සන චායාරූප කිහිම්පයක් තමයි මේ තියෙන්නේ.

පුදුම ලෝකය
අමුතු ලස්සනක් හෙබි අමිනා ඉපෙන්ඩිවා (Amina Ependieva) - Your Choice Way

අමුතු ලස්සනක් හෙබි අමිනා ඉපෙන්ඩිවා (Amina Ependieva) - Your Choice Way

අමුතු ලස්සනක් හෙබි අමිනා ඉපෙන්ඩිවා (Amina Ependieva) - Your Choice Way

අමුතු ලස්සනක් හෙබි අමිනා ඉපෙන්ඩිවා (Amina Ependieva) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අමුතු ලස්සනක් හෙබි අමිනා ඉපෙන්ඩිවා (Amina Ependieva) අමුතු ලස්සනක් හෙබි අමිනා ඉපෙන්ඩිවා (Amina Ependieva) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 06, 2021 Rating: 5

0 comments:

Post a Comment