Adara Lowe Song Lyrics - ආදර ලොවේ ගීතයේ පද පෙළ

Adara Lowe Song Lyrics - ආදර ලොවේ ගීතයේ පද පෙළ
Song Title : Adara Lowe (ආදර ලොවේ)
ගායනය : ජය ශ්‍රී


ආදර ලොවේ අපි (අප) හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ

සතුටින් වෙලී සුවඳදී ලගහිදී
හැගුමන් අපේ වේදනා තොර නොවී
සැකයෙන් එදා අපි කිව් කතා

ආදර ලොවේ අපි (අප) හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ

මා පිය කතා එරෙහි වූ විට එදා
පැතුමන් අපේ විසුනුවි ගියෙ සදා
විදි වේදනා උදයේ හවා

ආදර ලොවේ අපි (අප) හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ

ලාල ලා ලා

සැකයෙන් එදා අපි කිව් කතා

ආදර ලොවේ අපි (අප) හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ

ආදර ලොවේ අපි (අප) හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ

ආදර ලොවේ අපි (අප) හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ
ආදර ලොවේ අපි (අප) හමුවුනේ
කඳුලැල් සලා යලි වෙන් වුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Lowe Song Lyrics - ආදර ලොවේ ගීතයේ පද පෙළ Adara Lowe Song Lyrics - ආදර ලොවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 09, 2021 Rating: 5

0 comments:

Post a Comment