Uthurin Ena Dumriye Song Lyrics - උතුරින් එන දුම්රියෙ ගීතයේ පද පෙළ

Uthurin Ena Dumriye Song Lyrics - උතුරින් එන දුම්රියෙ ගීතයේ පද පෙළ
Song Title : Uthurin Ena Dumriye (උතුරින් එන දුම්රියෙ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
ගී පද : මහින්ද චන්ද්‍රසේකර
සංගීතය : ගුණදාස කපුගේ


උතුරින් එන දුම්රියෙ දේවී
කවුළුව ළඟට වෙලා
නොරවන් මට දේවී නැත මා
කිසි වරදක් කරලා //

මාල තෝඩු තාලි සිලම්බු
අමනාපෙන් අහක බලන්නේ//
ඔය නෝක්කඩු බැලුම් යටින්
සෙනෙහසදෝ හඬා වැටෙන්නේ

උතුරින් එන දුම්රියෙ දේවී
කවුළුව ළඟට වෙලා
නොරවන් මට දේවී නැත මා
කිසි වරදක් කරලා //

ගම හැරදා නුඹ ගියදා
කෝවිල් යන හිත වැළපෙන්නේ//
අපි දෙවියන් සමගයි තව ඉන්නේ
සිනා සිසී ඔබ බිමට බසින්නේ

උතුරින් එන දුම්රියෙ දේවී
කවුළුව ළඟට වෙලා
නොරවන් මට දේවී නැත මා
කිසි වරදක් කරලා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Uthurin Ena Dumriye Song Lyrics - උතුරින් එන දුම්රියෙ ගීතයේ පද පෙළ Uthurin Ena Dumriye Song Lyrics - උතුරින් එන දුම්රියෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2021 Rating: 5

0 comments:

Post a Comment