Suthraya Song Lyrics - සූත්‍රය ගීතයේ පද පෙළ

Suthraya Song Lyrics - සූත්‍රය ගීතයේ පද පෙළ
Song Title : Suthraya (සූත්‍රය)
Performed by : Kevin Perera
Artist : Kevin Perera
Lyrics By : Rukshan Tharindu 
Director and Script : Chanodya Hennayake
Music Produced by : Kevin Perera
Mix and Mastered : DJ JNK
Cinematography : I Entertainment
Starring : Ashen Mendis ,Zane Stellan,Pramuka Silva,Yudil Hepshika ,Thisara Buddhika,Chirath Janidu,Sadew Pethangoda,Shamika Malshan
Editor & Colourist : Tharusha Pathiraja
Production Manager : Chanodya Hennayake
Album Art : Ishan Anuruddhika
Photography : Rasula Ransika,Pramidu Saumyajith
Creative Artists : Pamodya Anuranga,Ishan Anuruddhika,Rasula Ransika,Pramidu Saumyajith
Music Distribution By : DopeSoul Records Behalf Of Media Squad Music


වෙස් මුණට යට වෙලා හැබැ මුණු පරවෙලා
ජීවිත කතාවම බොරුවට නතු වෙලා
යන්නෙ කොහෙද බං උඹලා කසි වලට යට වෙලා
ඉරණම අඩි හය බව අමතක වෙලා

කකුල් දෙකෙන් නැගිටලා දහඩිය වගුරලා
යන කොට පාර හදාගෙන දිරිමත් වෙලා
කකුලෙන් අදින්න මිනිසුන් ඇත සැරසිලා
ඇයි තිරිසන් වුනෙ උඹල ලොකෙම වෙනස් වෙලා

ලං වෙන්නෙ අත දෙන්න වාසිම තැන් බලා
වාසිය අරගෙන කාසිය පෙරලුව
කාසියෙ පැත්තට යන්නෙ උන් කැරකිල
කැරෙකෙන පැත්තට යයි උන් ඇඹරිලා

එක රැනෙ කුරුල්ලො ඇත පිල් බෙදිලා
පිල් මැද කයිවාරු රැවටිලි පිරිලා
එක එක කොටවන තිරිසන්නු පිරිලා
පව් පල දෙයි උඹලා කරන දේවල් හින්දා

මෙක තිත්ත ඇත්ත අද ලොකෙ කතාව
මිනිස්සුන්ගෙ හිනාවෙ කෝ සාධාරණ
ජීවිත කතාව මුසාවෙ මූර්තිය
දැනගෙන ජිවත් වෙයන් මේක තමයි සූත්‍රය

මෙක තිත්ත ඇත්ත අද ලොකෙ කතාව
මිනිස්සුන්ගෙ හිනාවෙ කෝ සාධාරණ
ජීවිත කතාව මුසාවෙ මූර්තිය
දැනගෙන ජිවත් වෙයන් මේක තමයි සූත්‍රය

මනුසතා මුලා වෙලා අශා ව මුල් වෙලා
මිනිසත්කම කුණු කූඩෙට නතු වෙලා
සල්ලි කොල අස්සෙම මොල ගෙඩි හිර වෙලා
නිදහස යන පද ලොව නැත මුල් වෙලා

ජීවිතෙ සරුකල හැම තැන අත දුන් කෝ අද මිතුරන්
වාසිය කොතනද එතනම ලෙවකන ඇත ගස් හිවලන්
බාගෙට ඇඳගෙන වනවන රූපෙට සලකන කුකුලන්
මේ රැප අහගෙන ජීවිතෙ දැනගෙන දැන් වත්  හැදියන්

අත මිට සරු කල වට වුණා හැම මිනිසුන්
අඩියට කෙලවලා උන් වුණා අද සතුරන්
මල මිණි වගේ එක තැනතනි වුණා මං
රිදුනු වැටුන තැන සෙවනැල්ලයි දෙවියන්

ගියා මග දිගට සොයා නව ජීවය
තනියට හිටියෙ සෙවන හිරු එලියට
දැවෙන කෙවෙන පය තිබ්බා හරි හරියට
නමුදු හැරුණෙ නැහෑ යලි අඩි පස්සට

මෙක තිත්ත ඇත්ත අද ලොකෙ කතාව
මිනිස්සුන්ගෙ හිනාවෙ කෝ සාධාරණ
ජීවිත කතාව මුසාවෙ මූර්තිය
දැනගෙන ජිවත් වෙයන් මේක තමයි සූත්‍රය

මෙක තිත්ත ඇත්ත අද ලොකෙ කතාව
මිනිස්සුන්ගෙ හිනාවෙ කෝ සාධාරණ
ජීවිත කතාව මුසාවෙ මූර්තිය
දැනගෙන ජිවත් වෙයන් මේක තමයි සූත්‍රය

එක වගෙ නෑ ලොකෙ ඉන්න හැම මිනිහම
මඩ වුණ මග සුදු නෙලුම් ඇත පිපිදුන
හමුවුණා මිතුරෙක් යලි දිරි දෙන්නට
කන පිට හැරුණා මගෙ ජීවිතේ ඇදුනා මල් වැස්සට

ඉස්සුවෙ ජීවිත බර දෑතින් නොවෙ මම
යදමක් වුණ මගට එක් වුණ සතරත
පෙරටත් වඩා හයියයි අද මගෙ අරමුණ
හැරගිය නරියන් වැටෙයි අද දෙපා මුල

නැග්ග කඳු ශිඛර ගියෙ උරෙන් උර දරගෙන
වැටෙන වැටෙන තැන දුන්න අත සවියට
ගල් මුල් අවා මට එදා ඉඳන් හැමදාම
ඒ ගල පඩි පෙල වුණා මගෙ ගමනට

මෙක තමා කතාව ගිණි මතින් ගෙනාව
අද බැහැ නසන්න මුණෙ මගෙ හිනාව
ජිවිතෙ ගොඩ නගන්න මේක තමා වෙලාව
ස්තුති හැර ගිය උන්ට මෙක නොවෙ නිමාව

මෙක තිත්ත ඇත්ත අද ලොකෙ කතාව
මිනිස්සුන්ගෙ හිනාවෙ කෝ සාධාරණ
ජීවිත කතාව මුසාවෙ මූර්තිය
දැනගෙන ජිවත් වෙයන් මේක තමයි සූත්‍රය

මෙක තිත්ත ඇත්ත අද ලොකෙ කතාව
මිනිස්සුන්ගෙ හිනාවෙ කෝ සාධාරණ
ජීවිත කතාව මුසාවෙ මූර්තිය
දැනගෙන ජිවත් වෙයන් මේක තමයි සූත්‍රය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suthraya Song Lyrics - සූත්‍රය ගීතයේ පද පෙළ Suthraya Song Lyrics - සූත්‍රය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 22, 2021 Rating: 5

0 comments:

Post a Comment