Susuman Matha Song Lyrics - සුසුමන් මත ගීතයේ පද පෙළ

Susuman Matha Song Lyrics - සුසුමන් මත ගීතයේ පද පෙළ
Song Title : Susuman Matha (සුසුමන් මත)
Artist : Shashika Madushani
ගී පද රචනය : ශෙහාන් ගලහිටියාව
ගී තනු නිර්මාණය : රංජිත් ප්‍රේමවීර
රූප රචනය : හර්ෂ උඩකන්ද
Teledrama : Lokki Teledrama Song - Derana TV


සුසුමන් මත එවන හැඟුමන් දැනී ඔබ මා රූ සෙව්වා 
මතකෙට එනවාද මගෙ ආදරේ සැමදා මේ රෑ දිවා 
සුසුමන් මත එවන හැඟුමන් දැනී ඔබ මා රූ සෙව්වා  
මතකෙට එනවාද මගෙ ආදරේ සැමදා මේ රෑ දිවා 

නොනිදා රැයේ මාව සිහිපත්වෙලා හැඩුවාද මහ රැ පවා 
මැවිලා මගේ දෑස සිතෙහි පුරා ඇසුවාද මා කී කතා 
තනිවීලා දුක්වී සදා මා ගැනම ඔබ සිතනවා 

සුසුමන් මත එවන හැඟුමන් දැනී ඔබ මා රූ සෙව්වා
මතකෙට එනවාද මගෙ ආදරේ සැමදා මේ රෑ දිවා 

මතකේ පුරා මාව මනසින් මවා යනවාද මගෙ රූ සොයා 
සසරේ පවා ඈත භවයන් පුරා දැනුනාද මා ඔබෙ කියා 
සමුදීලා පිටුපෑ නිසා ඔබ තවම පසුතැවෙනවා 

සුසුමන් මත එවන හැඟුමන් දැනී ඔබ මා රූ සෙව්වා
මතකෙට එනවාද මගෙ ආදරේ සැමදා මේ රෑ දිවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Susuman Matha Song Lyrics - සුසුමන් මත ගීතයේ පද පෙළ Susuman Matha Song Lyrics - සුසුමන් මත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2021 Rating: 5

0 comments:

Post a Comment