Siyak Ayu Laba Song Lyrics - සියක් ආයු ලැබ ගීතයේ පද පෙළ

Siyak Ayu Laba Song Lyrics - සියක් ආයු ලැබ ගීතයේ පද පෙළ
Song Title : Siyak Ayu Laba (සියක් ආයු ලැබ)
ගායනය : ටී.එම්. ජයරත්න
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනු : එච්.එම්. ජයවර්ධන


සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා

මෙතේ බුදුන් කල
ලොවේ උතුම් ළඳ
විශාඛාව වේවා

මහා පොළව සේ නිහඬ නිසංසල
ඔබේ දයාබර හදින් ගලා එන
ආදර ගීතය ලොව සනහාලන
බුදු බණ පදයක් වේවා

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා

මෙතේ බුදුන් කල
ලොවේ උතුම් ළඳ
විශාඛාව වේවා

ගතේ රුහිරු ලේ කිරි පෙව් සෙනෙහස
සුවඳ ගලා ගිය ඔබෙ මවු හදවත
නිවන් පුරට යන මංපෙත හෙලිකළ
පහන් ටැඹක් වේවා

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා

මෙතේ බුදුන් කල
ලොවේ උතුම් ළඳ
විශාඛාව වේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siyak Ayu Laba Song Lyrics - සියක් ආයු ලැබ ගීතයේ පද පෙළ Siyak Ayu Laba Song Lyrics - සියක් ආයු ලැබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2021 Rating: 5

0 comments:

Post a Comment