Sithin Witharak Song Lyrics - සිතින් විතරක් ගීතයේ පද පෙළ

Sithin Witharak Song Lyrics - සිතින් විතරක් ගීතයේ පද පෙළ
Song Title : Sithin Witharak (සිතින් විතරක්)
ගායනය : චාමර වීරසිංහ
සංගීතය : නවරත්න ගමගේ
ගී පද : ආරාධනා ඒකනායක


සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ...
අපට අප හිමි නෑ ලොවේ...
ඔබට මා හිමි නෑ....මට ද ඔබ හිමි නෑ...

නිසල නෙතින් ඔබ මදෙස බලා ඉදී
දෙතොල් ඔබගේ මද හසින් සැරසේ
දෙනෙත් ඔබ වෙත පා කරනු බෑ
දෙතොල් සිනහ මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ..
ඔබට මා හිමි නෑ....මට ද ඔබ හිමි නෑ....

සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ...
අපට අප හිමි නෑ ලොවේ...
ඔබට මා හිමි නෑ....මට ද ඔබ හිමි නෑ...

සසල වුනත් මගෙ සිතිවිලි ඔබ ලඟ
නිසල කරන් මම ඉන්නම් සෑම දින...
කාත් කවුරුවක් නොමැති මා හට
ඔබත් අහිමිව ගියපු අරුමය
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ....මට ද ඔබ හිමි නෑ....

සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ...
අපට අප හිමි නෑ ලොවේ...
ඔබට මා හිමි නෑ....මට ද ඔබ හිමි නෑ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithin Witharak Song Lyrics - සිතින් විතරක් ගීතයේ පද පෙළ Sithin Witharak Song Lyrics - සිතින් විතරක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment