Ath Harimath Premayak Song Lyrics - අත් හැරීමත් ප්‍රේමයක් ගීතයේ පද පෙළ

Ath Harimath Premayak Song Lyrics - අත් හැරීමත් ප්‍රේමයක් ගීතයේ පද පෙළ
Song Title : Ath Harimath Premayak (අත් හැරීමත් ප්‍රේමයක්)
Artist : Indunil Andaramana
Director, Dop : Lakshitha Bandara
Music, Lyrics, Mix & Master : Roshen Walisundara 
Music Label : Desawana Music
Dop, Edit & Colour : Lakshitha Bandara
MUA : Tharuka Manjalee
Assistant Director : Achintha Sandaruwan
Cast : Indunil Andaramana, Shesha Dewmini


දරාගන්නට නොහැකි තැනකදි
දරා සිටි එක ප්‍රේමයක්
බලා ඉන්නට නොහැකි තැනකදී
බලා සිටි එක ප්‍රේමයක්
හිනාවෙන්නට නොහැකි තැනකදී
හිනා වෙන එක ප්‍රේමයක්
ලබාගන්නට නොහැකි තැනකදි
අත් හැරීමත් ප්‍රේමයක්

තනිමං තනි හිතකින් පෙම් කලෙ ඔය හිත දන්නැතිව
මේ තරමින් සෙනෙහස පෙන්නා නිදැනුන එක පුදුම
මට හිමිවෙන්නැති සුන්දරියේ
මුව ගොලුවෙයී ඔබ ඉදීරියේ
ඒ සෙනෙහස මං තනිව විදින්නම්

හිනාවෙන්නට නොහැකි තැනකදී
හිනා වෙන එක ප්‍රේමයක්
ලබාගන්නට නොහැකි තැනකදි
අත් හැරීමත් ප්‍රේමයක්

දැනුනද නොදැනුනාද දැනිලත් නොදානුනා වගේද
සුවදැති සිත්මල වෙන හදකට වී සුවඳ උනාද (වීද)
නුබ තරමින් දැනුනු ලදක්
හමුවෙන්නෑ මතු කවදාවත්
ඒ සෙනෙහස මං තනිව විදින්නම්

හිනාවෙන්නට නොහැකි තැනකදී
හිනා වෙන එක ප්‍රේමයක්
ලබාගන්නට නොහැකි තැනකදි
අත් හැරීමත් ප්‍රේමයක්

දරාගන්නට නොහැකි තැනකදි
දරා සිටි එක ප්‍රේමයක්
බලා ඉන්නට නොහැකි තැනකදී
බලා සිටි එක ප්‍රේමයක්
හිනාවෙන්නට නොහැකි තැනකදී
හිනා වෙන එක ප්‍රේමයක්
ලබාගන්නට නොහැකි තැනකදි
අත් හැරීමත් ප්‍රේමයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ath Harimath Premayak Song Lyrics - අත් හැරීමත් ප්‍රේමයක් ගීතයේ පද පෙළ Ath Harimath Premayak Song Lyrics - අත් හැරීමත් ප්‍රේමයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment