Sewanali Wage Song Lyrics - සෙවණැලි වාගේ ගීතයේ පද පෙළ

Sewanali Wage Song Lyrics - සෙවණැලි වාගේ ගීතයේ පද පෙළ
Song Title : Sewanali Wage (සෙවණැලි වාගේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන


සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ළංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ

සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය
ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය //
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය

සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ළංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ

අද සිතෙනා දේ නොබියව ලියවෙයි
ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි //
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය

සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ළංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sewanali Wage Song Lyrics - සෙවණැලි වාගේ ගීතයේ පද පෙළ Sewanali Wage Song Lyrics - සෙවණැලි වාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 08, 2021 Rating: 5

0 comments:

Post a Comment