Sarasavi Uyane Song Lyrics - සරසවි උයනේ ගීතයේ පද පෙළ

Sarasavi Uyane Song Lyrics - සරසවි උයනේ ගීතයේ පද පෙළ
Song Title : Sarasavi Uyane (සරසවි උයනේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : එච්.එම්. ජයවර්ධන
ගී පද : කුලරත්න ආරියවංශ


සරසවි උයනේ නිල් තුරු සෙවනේ
අපේ සොදුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ

සීතල සිරිපොද වැස්සේ පෙර
දිනයක මේ අඩි පාරේ //
අප තනි වූ මැයි තුරුසෙවනේ මත
ඔබගෙනි උණුසුම සැදුනේ

සරසවි උයනේ නිල් තුරු සෙවනේ
අපේ සොදුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ

පාළුව ඉහිරෙන අඳුරේ මා
තනිකර දා මෙහි සෙවණේ //
මතකය පමණකි ළඟ රැඳුනේ ඔබ
අද කොතැනද පිය නැඟුවේ

සරසවි උයනේ නිල් තුරු සෙවනේ
අපේ සොදුරු ලොව අතීතයේ
මහවැලි ඉවුරේ නිසසල අරණේ
මැවූ සිහින ලොව බිඳී ගියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sarasavi Uyane Song Lyrics - සරසවි උයනේ ගීතයේ පද පෙළ Sarasavi Uyane Song Lyrics - සරසවි උයනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 08, 2021 Rating: 5

0 comments:

Post a Comment