Sath Paththini Song Lyrics - සත් පත්තිනි ගීතයේ පද පෙළ

Sath Paththini Song Lyrics - සත් පත්තිනි ගීතයේ පද පෙළ
Song Title : Sath Paththini (සත් පත්තිනි)
ගායනය : නාලිනී රණසිංහ
පද : රත්නසේන ඩයස්
තනුව : රෝහණ බෝගොඩ


සත් පත්තිනි සතර වරම් කතරගමේ කඳ සුරිඳුනි //
නාථ දෙවිඳු උත්පලවන් දිවැස් බලා රට රකින්න //
සත් පත්තිනි සතර වරම් කතරගමේ කඳ සුරිඳුනි //

ඇළ දොළ ගං වැව් පිරෙන්න

ඇළ දොළ ගං වැව් පිරෙන්න
නිසි කාලෙට වැහි වහින්න
කෙත් වතු සරුසාර වෙන්න
දිවැස් බලා වදාරන්න

සත් පත්තිනි සතර වරම් කතරගමේ කඳ සුරිඳුනි //
නාථ දෙවිඳු උත්පලවන් දිවැස් බලා රට රකින්න //
සත් පත්තිනි සතර වරම් කතරගමේ කඳ සුරිඳුනි //

රෝ බිය දුක් දුරු කරන්න

රෝ බිය දුක් දුරු කරන්න
දැහැමි හැඟුම් පහළ වන්න
දෑ අභිමන් පුබුදුවන්න
දිවැස් බලා වදාරන්න

සත් පත්තිනි සතර වරම් කතරගමේ කඳ සුරිඳුනි //
නාථ දෙවිඳු උත්පලවන් දිවැස් බලා රට රකින්න //
සත් පත්තිනි සතර වරම් කතරගමේ කඳ සුරිඳුනි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sath Paththini Song Lyrics - සත් පත්තිනි ගීතයේ පද පෙළ Sath Paththini Song Lyrics - සත් පත්තිනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2021 Rating: 5

0 comments:

Post a Comment