Sandayi Tharuwayi Song Lyrics - සඳයි තරුවයි ගීතයේ පද පෙළ

Sandayi Tharuwayi Song Lyrics - සඳයි තරුවයි ගීතයේ පද පෙළ
Song Title : Sandayi Tharuwayi (සඳයි තරුවයි)
ගායනය : අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


සඳයි තරුවයි ලෙසින් ඉන්නට
නිසංසල අහසේ
පෙරුම් පිරුවද වරම් නොලැබුණු
අසන් පෙම්වතුනේ
ඔබේ පුවතයි මේ

ලොවම එකවර දකින්නට ඔහු
යොමු කළේ ඇයගේ නෙතයි
ලොවට රහසින් හඬන්නට ඈ
හුරු කළේ ඔහුගේ සිතයි

සඳයි තරුවයි ලෙසින් ඉන්නට
නිසංසල අහසේ
පෙරුම් පිරුවද වරම් නොලැබුණු
අසන් පෙම්වතුනේ
ඔබේ පුවතයි මේ

නදී ඇල දොළ හඬා වැලපී
ගෙන ගියේ ඔබෙ ස්නේහයයි
සයුරු රළ පෙළ හැපී වෙරළේ
සොයන්නේ ඒ ප්‍රේමයයි

සඳයි තරුවයි ලෙසින් ඉන්නට
නිසංසල අහසේ
පෙරුම් පිරුවද වරම් නොලැබුණු
අසන් පෙම්වතුනේ
ඔබේ පුවතයි මේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandayi Tharuwayi Song Lyrics - සඳයි තරුවයි ගීතයේ පද පෙළ Sandayi Tharuwayi Song Lyrics - සඳයි තරුවයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment