Ranambara Indu Dunu Song Lyrics - රණඹර ඉඳු දුනු ගීතයේ පද පෙළ

Ranambara Indu Dunu Song Lyrics - රණඹර ඉඳු දුනු ගීතයේ පද පෙළ
Song Title : Ranambara Indu Dunu (රණඹර ඉඳු දුනු)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා //

රන් බඳ රන් කුඹු රන් සළු වෙලා
චන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා

ඇගෙ ළැම රන් ගිරි බ‌ෙයද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ranambara Indu Dunu Song Lyrics - රණඹර ඉඳු දුනු ගීතයේ පද පෙළ Ranambara Indu Dunu Song Lyrics - රණඹර ඉඳු දුනු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 15, 2021 Rating: 5

0 comments:

Post a Comment