Pem Kawak Liyu Nuba Song Lyrics - පෙම් කවක් ලියූ නුඹ ගීතයේ පද පෙළ

Pem Kawak Liyu Nuba Song Lyrics - පෙම් කවක් ලියූ නුඹ ගීතයේ පද පෙළ
Song Title : Pem Kawak Liyu Nuba (පෙම් කවක් ලියූ නුඹ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය : නන්දසේන කටුවාවල
ගී පද : සුරම්‍යා මාපිටිය


පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ..
එය මකා දමා ගිය හැටි රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
පෙම් පුරාවතක්... නිමා කරන්නද මා කෙලෙසේ...

නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...//
යලි එන්නනම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්..

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ..
එය මකා දමා ගිය හැටි රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
පෙම් පුරාවතක්... නිමා කරන්නද මා කෙලෙසේ...

හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසම්...//
සඳ එලිය පොළොවටයි හිමිවූයේ..
සඳ අහසෙ රැදුනාට රත්තරනේ...

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ..
එය මකා දමා ගිය හැටි රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
පෙම් පුරාවතක්... නිමා කරන්නද මා කෙලෙසේ...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Kawak Liyu Nuba Song Lyrics - පෙම් කවක් ලියූ නුඹ ගීතයේ පද පෙළ Pem Kawak Liyu Nuba Song Lyrics - පෙම් කවක් ලියූ නුඹ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2021 Rating: 5

0 comments:

Post a Comment