Me Rathriye Madu Sanden Song Lyrics - මෙ රාත්‍රියේ මධූ සඳෙන් ගීතයේ පද පෙළ

Me Rathriye Madu Sanden Song Lyrics - මෙ රාත්‍රියේ මධූ සඳෙන් ගීතයේ පද පෙළ
Song Title : Me Rathriye Madu Sanden (මෙ රාත්‍රියේ මධූ සඳෙන්)
ගායනය : ඇන්ජලින් ගුණතිලක සහ එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ජී.එස්. කෝලි
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල


මෙ රාත්‍රියේ මධූ සඳෙන්
තවත් සඳක් නැගෙයි ප්‍රියේ
සිසිල් සුළං හොරෙන් හොරෙන්
රහස් කතා කියයි ළයේ

ඔබේ බැලුම් මෙ සාගරේ
රැලී ලෙසින් ගලා යතේ
සිතුම් පැතුම් දහස් ගණන්
තරූ වගේ දිලෙයි හිතේ

රෑ නම් උකුල් තලයේ රැඳී
ලෝකේම දැන් සුවසේ නිදී
දිලෙනා සඳේ සොමිකැන් අපී
ළෙලදී සැලේ මේ මල පිපී
රෑ නම් උකුල් තලයේ රැඳී

මල් පැණි බේරී ඉතිරීලා යාවී
රන් රස කැටිවී මිහිර පෙරේවී
මංගල රසයෙන් රස ගැන්වේවී

හායි
ඔබේ සුපෙම් සිනා
මවයි ලොවක් සුරංගනා
කියන්න අමුතු පෙම් කතා විනෝද රෑ

මෙ රාත්‍රියේ මධූ සඳෙන්
තවත් සඳක් නැගෙයි ප්‍රියේ
සිසිල් සුළං හොරෙන් හොරෙන්
රහස් කතා කියයි ළයේ ...//

ඔබේ බැලුම් මෙ සාගරේ
රැලී ලෙසින් ගලා යතේ
සිතුම් පැතුම් දහස් ගණන්
තරූ වගේ දිලෙයි හිතේ

හහ්හ හා... හහා හහා...
හහ්හ හා... හහහ්හ හා...

හහ්හ හා... හහා හහා...
හහ්හ හා... හහහ්හ හා...

1966 දී තිරගතවූ "සුදු දුව" චිත්‍රපටියේ ගීයකි.1965 දී තිරගතවූ "Adventures Of Robin Hood" චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "SawarDe Jo Pyar Se" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීයේ පද


Sanwar de jo pyar se
Bahar ki bhi zindagi
O jane ja o meharba
Tumhi to ho tumhi to ho
Sanwar de jo pyar se
Bahar ki bhi zindagi
O jane ja o meharba
Tumhi to ho tumhi to ho

Tere kadam pe bikhar
Gayi ye sokhiya fizao ki
Teri najar mein chhaon hai
Wo suramayi ghatao ki
Teri najar mein chaon hai
Sabnami ye phulo ki dali
Jhil milati kirno ki lali
Jhil milati kirno ki lali
Haye re rang khusnuma
Ye pyar or mastiya
Tere hi dam se hai
Suno o meharba
Sanwar de jo pyar se
Bahar ki bhi zindagi
O jane ja o meharba
Tumhi to ho tumhi to ho

Teri hasi mein dhal gayi
Nayi subah ki roshni
Teri ada se has padi
Bujhe dilo me chandani
Teri ada se has padi
Ye nahsila mausam
Gulabi jhumta ho jaise sharabi
Jhumta ho jaise sharabi
Mere hasin dilruba
Khila sabab yun tera
Mahak uthe hai
Ye zameen o aasma
Sanwar de jo pyar se
Bahar ki bhi zindagi
O jane ja o meharba
Tumhi to ho tumhi to ho
Sawar de jo pyar se
Bahar ki bhi zindagi
O jane ja o meharba
Tumhi to ho tumhi to ho.


संवार दे जो प्यार से
बहार की भी ज़िन्दगी
ो जाने जा ो मेहरबा
तुम्ही तो हो तुम्ही तो हो
संवार दे जो प्यार से
बहार की भी ज़िन्दगी
ो जाने जा ो मेहरबा
तुम्ही तो हो तुम्ही तो हो

तेरे कदम पे बिखर
गयी ये सोखिया फिज़ाओ की
तेरी नजर में छाओं है
वो सुरमयी घटाओं की
तेरी नजर में चाओं है
सबनमी ये फूलों की डाली
झील मिलाती किरणो की लाली
झील मिलाती किरणो की लाली
हाय रे रंग खुसनुमा
ये प्यार और मस्तिया
तेरे ही दम से है
सुनो ओ मेहरबा
संवार दे जो प्यार से
बहार की भी ज़िन्दगी
ो जाने जा ो मेहरबा
तुम्ही तो हो तुम्ही तो हो

तेरी हसि में ढल गयी
नयी सुबह की रौशनी
तेरी ऐडा से हस पड़ी
बुझे दिलों में चाँदनी
तेरी ऐडा से हस पड़ी
ये नहसीला मौसम
गुलाबी झुमता हो जैसे शराबी
झूमता हो जैसे शराबी
मेरे हसीन दिलरुबा
खिला सबब यूँ तेरा
महक उठे है
ये ज़मीन ो आस्मा
संवार दे जो प्यार से
बहार की भी ज़िन्दगी
ो जाने जा ो मेहरबा
तुम्ही तो हो तुम्ही तो हो
सवार दे जो प्यार से
बहार की भी ज़िन्दगी
ो जाने जा ो मेहरबा
तुम्ही तो हो तुम्ही तो हो.

Song : Sawar De Jo Pyar Se
Singer : Mohammed Rafi
Lyricist : Anjaan
Composer : G.S. Kohli
Movie : Adventures Of Robin Hood 1965
Starring : Parveen Choudhary, Shyam Kumar, Nilofer

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Rathriye Madu Sanden Song Lyrics - මෙ රාත්‍රියේ මධූ සඳෙන් ගීතයේ පද පෙළ Me Rathriye Madu Sanden Song Lyrics - මෙ රාත්‍රියේ මධූ සඳෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2021 Rating: 5

0 comments:

Post a Comment