Aawa Soya Aadare Song Lyrics - ආවා සොයා ආදරේ ගීතයේ පද පෙළ

Aawa Soya Aadare Song Lyrics - ආවා සොයා ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Aawa Soya Aadare (ආවා සොයා ආදරේ)
ගායනය : ඇන්ජලින් ගුණතිලක සහ එච්.ආර්. ජෝතිපාල
පද : කරුණාරත්න අබේසේකර
තනුව : ජී.එස්. කෝලි
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල


ආවා සොයා ආදරේ
ගීතේ ගයයි සාගරේ
සුදු මූණ හංගන් ගියේ
ආ ආ ඇයි ප්‍රියේ

ආවා සොයා ආදරේ
ගීතේ ගයයි සාගරේ
හැටි දන්නෙ අපි නේ ඔබේ
නෑ නෑ ගියෙ ප්‍රියේ

ආවා සොයා ආදරේ

දවසින් දවසට ගෙවිලා යනවා
ජීවිත කාලේ නෑ නවතින්නේ

යෞවන කම පසුපස නැත එන්නේ
සැනසෙමු ඇයි තව බල බල ඉන්නේ

ලොව සැප කොතැනද
කෝ කෝ කෝ කියා
අපි යමු එතැනට
ප්‍රේමේ ගී ගයා
ලොව සැප කොතැනද

රෑ කියන රටේ සෙවණකට යමූ
නින්දය කියනා සම්පත සොයමු

ආවා සොයා ආදරේ
ගීතේ ගයයි සාගරේ
හැටි දන්නෙ අපි නේ ඔබේ
නෑ නෑ ගියෙ ප්‍රියේ

ආවා සොයා ආදරේ (ආආආ... ආ...
ගීතේ ගයයි සාගරේ (ආඅඅඅ ආ...
හැටි දන්නෙ අපි නේ ඔබේ (ආආආ... ආ...
නෑ නෑ ගියෙ ප්‍රියේ

ආවා සොයා ආදරේ

1966 දී තිරගතවූ "සුදු දුව" චිත්‍රපටියේ ගීයකි.1965 දී තිරගතවූ "Adventures Of Robin Hood" චිත්‍රපටියට මොහොමඩ් රාෆි, ආශා බෝස්ලේ සමගින් ගැයූ "Jawan jawan husn ke rangin ye kafile" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීයේ පද

Jawan jawan husn ke rangin ye kafile
Awaz dete mujhe aa aa aa bhi ja
Jawa jawa husn ke rangin ye kafile
Awaz dete mujhe aa aa aa bhi ja
Jawan jawan husn ke

Bikhri hai mahakti sanso ki
Khusbu madhosh hawao mein
Simti hai mohabbat ke saye
Palko ki nashili chhaon mein
Aanhko ka ishara hua o o dil gaya
Dil ko sahara koi o o mil gaya
Aanhko ka ishara hua
O jane jigar khamosh najar ban gayi
Dhadkte dil ki dua
Jawa jawa pyar ke rangin ye kafile
Awaz dete mujhe aa aa aa bhi ja
Jawan jawan pyaar ke

Saki hai bani chachal bijli
Chalke hai ghata se paymane
Ab in tufano dil ka
Kya hoga hal khuda jane
Chhaya to kabhi nahi tha o o ye nasha
Khud bhi na janu mujhe o o kya hua
Chhaya to kabhi nahi tha
Bahke nadan arman jawa
Ab hosh kise hai hum hai kaha
Jawan jawan husn ke rangin ye kafile
Awaz dete mujhe aa aa aa bhi ja
Jawan jawan husn ke.

जवान जवान हुस्न के रंगीन ये काफिले
आवाज़ देते मुझे आ आ आ भी जा
जावा जवा हुस्न के रंगीन ये काफिले
आवाज़ देते मुझे आ आ आ भी जा
जवान जवान हुस्न के

बिखरी है महकती सांसो की
खुसबू मदहोश हवाओ में
सिमटी है मोहब्बत के साये
पलकों की नशीली छाओं में
आन्ह्को का इशारा हुआ ओ ओ दिल गया
दिल को सहारा कोई ो ो मिल गया
आन्ह्को का इशारा हुआ
ो जाने जिगर खामोश नजर बन गयी
धड़कते दिल की दुआ
जावा जवा प्यार के रंगीन ये काफिले
आवाज़ देते मुझे आ आ आ भी जा
जवान जवान प्यार के

सकीय है बानी चचल बिजली
चलके है घटा से पैमाने
अब इन तुफानो दिल का
क्या होगा हाल खुदा जाने
छाया तो कभी नहीं था ओ ओ ये नशा
खुद भी न जणू मुझे ो ो क्या हुआ
छाया तो कभी नहीं था
बहके नादाँ अरमान जवां
अब होश किसे है हम है कहा
जवान जवान हुस्न के रंगीन ये काफिले
आवाज़ देते मुझे आ आ आ भी जा
जवान जवान हुस्न के.

Song : Jawan jawan husn ke rangin ye kafile
Singers : Asha Bhosle & Mohammed Rafi
Lyricist : Anjaan
Composer : G.S. Kohli
Movie : Adventures Of Robin Hood 1965
Starring : Prashant,Parveen Chaudhery, Vishwa Mehra, Shyam Kumar, Hari Shukla, Vishwas Kunte, Nilofar, Lino Jones, Bhagwan.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aawa Soya Aadare Song Lyrics - ආවා සොයා ආදරේ ගීතයේ පද පෙළ Aawa Soya Aadare Song Lyrics - ආවා සොයා ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2021 Rating: 5

0 comments:

Post a Comment