Me Punchi Rate Song Lyrics - මේ පුංචි රටේ ගීතයේ පද පෙළ

Sindupotha20,සිංදු පොත,T.M. Jayarathna,ටී.එම් ජයරත්න මහත්මා
Song Title : Me Punchi Rate (මේ පුංචි රටේ)
ගායනය : ටී.එම්. ජයරත්න
පද : කුලරත්න ආරියවංශ
තනුව : එච්.එම්. ජයවර්ධන


මේ පුංචි රටේ
කොතැනක දී හෝ
මතු කවදා හෝ
යළි අප හමුවේව්
යළි අප හමුවේව්

ආදර සිහිනය දෑසක උතුරන
කඳුළු ගඟක් වන දිනයේ //
ජිවිතයට හුරු පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන්වී
සමුගෙන යමු වෙන්වී

මේ පුංචි රටේ
කොතැනක දී හෝ
මතු කවදා හෝ
යළි අප හමුවේව්
යළි අප හමුවේව්

ජිවිත ගමනෙහි කොතැනක දී හෝ
අප යළි අප හමුවන දිනයේ //
මේ දුක් කඳුළැල් වියැකුණු දෑසින්
හිනැහෙනු මැන පෙරසේ
හිනැහෙනු මැන පෙරසේ

මේ පුංචි රටේ
කොතැනක දී හෝ
මතු කවදා හෝ
යළි අප හමුවේව්
යළි අප හමුවේව්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Punchi Rate Song Lyrics - මේ පුංචි රටේ ගීතයේ පද පෙළ Me Punchi Rate Song Lyrics - මේ පුංචි රටේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2021 Rating: 5

0 comments:

Post a Comment