Manike Sudu Manike Song Lyrics - මැණිකේ සුදු මැණිකේ ගීතයේ පද පෙළ

Manike Sudu Manike Song Lyrics - මැණිකේ සුදු මැණිකේ ගීතයේ පද පෙළ
Song Title : Manike Sudu Manike (මැණිකේ සුදු මැණිකේ)
ගායනය : මූන්ස්ටෝන්ස්
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
"මූන්ස්ටෝන්ස්" කණ්ඩායමේ ප්‍රථම EP තැටිය වූ "Musical Gems of Ceylon" (EP Philips / JVPC 1007) හී ගීයකි



මැණිකේ සුදු මැණිකේ
මැණිකේ පැතුම් මගේ

හදවතේ සුසුම් නිමවුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ ...//

කුඔුරේ පහළ කුඹුරේ
කුඹුරේ කරල් පැසේ

මද සුළං හමා නැළවුණා වගේ
කොමල පා යුග නඟනු පෙනේ ...//

හාආ අඅ ආආ .......
හාආ අඅ ආආ .......
හාආ අඅ ආආ .......

සඳෙහී සුපුන් සඳෙහී
සඳෙහී කැළුම් වගේ

හද මගේ සදා ඔබ වෙතේ පුදා
සිතට නව රස පිරීතිරේ .....//

මැණිකේ සුදු මැණිකේ
මැණිකේ පැතුම් මගේ

හදවතේ සුසුම් නිමවුණා මගේ
සිහින ලොව පිබිදුණා මගේ ...//

හාආ අඅ ආආ .......
හාආ අඅ ආආ .......
හාආ අඅ ආආ .......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manike Sudu Manike Song Lyrics - මැණිකේ සුදු මැණිකේ ගීතයේ පද පෙළ Manike Sudu Manike Song Lyrics - මැණිකේ සුදු මැණිකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 25, 2021 Rating: 5

0 comments:

Post a Comment