Manel Mala Se Song Lyrics - මානෙල් මල සේ ගීතයේ පද පෙළ

Manel Mala Se Song Lyrics - මානෙල් මල සේ ගීතයේ පද පෙළ
Song Title : Manel Mala Se (මානෙල් මල සේ)
ගායනය : මර්වින් මිහිඳුකුල
සංගීතය : සරත් ද අල්විස්
පද : උපාලි ධනවලවිතාන


මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා..//
අඳුරේ පාවී - කඳුලේ යාවී..
මා මනසේ ආදරේ වේදනා..

මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා..//

දෙනෙතේ ආයාචනා..
සුළඟේ සුන්වී ගියා..//
ඒ මල් පැතුම් - ආලේ වදන්..
මේ මාවතේ රාත්‍රියේ රැව් රැදේ..

මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා..//

පෙරසේ ආරාධනා
රාවේ නෑසී ගියා...//
නාමල් පිපී නාඩන් ඉතින්
මාගේ පැතුම් සවනතේ කොඳුරලා

මානෙල් මල සේ ආයේ පිපී
කෝ ලඳුනේ පෙම් සිනා..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Manel Mala Se Song Lyrics - මානෙල් මල සේ ගීතයේ පද පෙළ Manel Mala Se Song Lyrics - මානෙල් මල සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2021 Rating: 5

0 comments:

Post a Comment