Ma Gayu Me Gee Song Lyrics - මා ගැයූ මේ ගී ගීතයේ පද පෙළ

Ma Gayu Me Gee Song Lyrics - මා ගැයූ මේ ගී ගීතයේ පද පෙළ
Song Title : Ma Gayu Me Gee (මා ගැයූ මේ ගී)
ගායනය : මර්වින් මිහිඳුකුල
සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන


මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම් //

පෙර මගේ දුක් වේදනා
ඔබට පමණියි කීවෙ මා
මගේ සෙවණෙහි රැඳී නිසලව
අසා සිටි ළඳුනේ

මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම්

ඔබෙන් හිමි වූ වේදනා
කියන්නට ඔබ නෑ මෙදා
ගීතයක් ලෙස පා කරන්නෙමි
සොයා ඔබ ළඳුනේ

මා ගැයූ මේ ගී
ඔබේ නාමයෙන්
ලොවම ඇසුවත්
මට පලක් නෑ
ඔබට නෑසේ නම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Gayu Me Gee Song Lyrics - මා ගැයූ මේ ගී ගීතයේ පද පෙළ Ma Gayu Me Gee Song Lyrics - මා ගැයූ මේ ගී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2021 Rating: 5

0 comments:

Post a Comment