Mage Wenna Adariye Song Lyrics - මගේ වෙන්න ආදරියේ ගීතයේ පද පෙළ

Mage Wenna Adariye Song Lyrics - මගේ වෙන්න ආදරියේ ගීතයේ පද පෙළ
Song Title : Mage Wenna Adariye (මගේ වෙන්න ආදරියේ )
Vocal : Dileepa Saranga
Lyrics : Dileepa Saranga
Sampling | Mixed & Mastered : Dileepa Saranga
Directed &  Produced : Dileepa Saranga @ Milano Flims
Cinematography : Dileepa Saranga,Dileeshi Saranga,Ashen Sanjaya 
Drone Video Credits : Dennis Rethers
Editor & Colorist : Dileepa Saranga
Cast : Dileepa Saranga,Marian Shenali


මගේ වෙන්න ආදරියේ එන්නේ කවදද
හිතත් එක්ක පාළුවෙලා ඔබව නොදැකම
මාල වළලු තෝඩු බන්ද සහේක යන්න
මාත් එක්ක අපේ ගෙදර එන්නේ කවදද
සොඳුරියේ මා ආලවැන්දු ආදරී ඔයා

සොඳුරියේ...

හොරහින් වාගේ ඔය රුව දුටුවේ
සොඳුරියේ මාගේ ඇයි ලැජ්ජාවේ
දෙවියන් මැව්වේ මටම තමා
සොඳුරේ ඔබ දැන් මගේම තමා
දෙවියන් මැව්වේ මටම තමා
සොඳුරේ ඔබ දැන් මගේම තමා

හමුවෙන්නම් සැදැවේ වැව ළඟ ගල් තලාවේ
සැනසෙන්නම් ඔබෙන් සොඳුරියේ
මගේ වෙන්න ආදරියේ එන්නේ කවදද
හිතත් එක්ක පාළුවෙලා ඔබව නොදැකම

පළමුව මගේ හදවත ගත්තා
දෙවනුව මගේ ආදරේ ගත්තා
දෙවියන් මැව්වේ මටම තමා
සොඳුරේ ඔබ දැන් මගේම තමා
දෙවියන් මැව්වේ මටම තමා
සොඳුරේ ඔබ දැන් මගේම තමා

හමුවෙන්නම් සැදැවේ වැව ළඟ ගල් තලාවේ
සැනසෙන්නම් ඔබෙන් සොඳුරියේ
මගේ වෙන්න ආදරියේ එන්නේ කවදද
හිතත් එක්ක පාළුවෙලා ඔබව නොදැකම
මාල වළලු තෝඩු බන්ද සහේක යන්න
මාත් එක්ක අපේ ගෙදර එන්නේ කවදද
සොඳුරියේ මා ආලවැන්දු ආදරී ඔයා

සොඳුරියේ...

ඔබ මගේ...


Kanaa - Othaiyadi Pathayila ගීතයේ පද පෙළ

Song : Othaiyadi Pathayila
Music : Dhibu Ninan Thomas
Lyrics : Arunraja Kamaraj
Singers : Anirudh Ravichand

ஒத்தையடி பாதையிலே தாவி ஓடுறேன்
அத்த பெத்த பூங்குயிலே தேடி வாடுறேன்

சந்தன மாலை அள்ளுது ஆழ வாசம் ஏருது
என் கிளி மேல சங்கிலி போல சேர தோணுது

சக்கர ஆல சொக்குது ஆள மாலை மாத்த மாமன் வரட்டுமா
கண்மணியே...

வழியில பூத்த சாமந்தி நீயே
விழியிலே சேத்த பூங்கொத்து நீயே

அடியே அடியே பூங்கொடியே
கவலை மறக்கும் தாய் மடியே
அழகே அழகே பெண் அழகே
தரையில் நடக்கும் தேரழகே

நிழலாட்டம் பின்னால
நான் ஓடி வந்தேனே
ஒரு வாட்டி என்ன பாரேன் மா

ஒத்தையடி பாதையில தாவி ஓடுறேன்
அத்த பெத்த பூங்குயிலே தேடி வாடுறேன்

பலமுறை நீயும் பாக்காம போன
இரும்புக்கு மேல துரும்பென ஆனேன்
உசுர உனக்கே நேந்து விட்டேன்
இருந்தும் நெருங்க பயந்துக்கிட்டேன்

உயிரே உயிரே என்னுயிரே
உலகம் நீதான் வா உயிரே
மனசெல்லாம் கண்ணாடி
உடைக்காத பந்தாடி
வதைக்காத கண்ணே கண்மணியே

ஒத்தையடி பாதையில தாவி ஓடுறேன்
அத்த பெத்த பூங்குயிலே தேடி வாடுறேன்
நெஞ்சுல வீசும் கண்மணி வாசம் காட்டு செண்பகமே
சுந்தரி பேசும் கண்களும் கூசும் காதல் சந்தனமே

பறவை போல பறந்து போக
கூட சேர்ந்து நீயும் வருவியா
கண்மணியே
கொஞ்சிடவே

Othaiyadi pathayila
Thaavi oduren
Aththai peththa poonguyila
Thedi vaaduren

Santhana malai alluthu aala
Vaasam yeruthu
En kili mela sangili pola
Sera thonuthu
Sakkarai aala sokkuthu aala
Maalai maatha maman varattumma

Kanmaniyae…
Sa dha ni sa
Dha ni sa ma ga ma ga sa
Dha ni sa ga ga sa
Dha pa ga sa ga ga
Sa ni dha ni sa

Vazhiyila pootha
Saamanthi neeyae
Vizhiyila sertha
Poongothu neeyae

Adiyae adiyae poongodiyae
Kavalai marakkum thaai madiyae
Azhagae azhagae pen azhagae
Tharayil nadakkum therazhagae

Nizhalaattam pinnala
Naan odi vanthenae
Oru vaatti ennai paaren ma

Othaiyadi pathayila
Thaavi oduren
Aththai peththa poonguyila
Thedi vaaduren

Dhum dhum dha rae ro
Dhum dhum dha rae ro
Dhum dhum dha rae ro
Dhum dharae dhum dharae

Dhum dhum dha rae ro
Dhum dhum dha rae ro
Dhum dhum dha rae ro
Dhum dharae dhum dharae

Dhum dhum dha rae ro
Dhum dhum dha rae ro
Dhum dhum dha rae ro
Dhum dharae dhum dharae

Palamurai neeyum
Paarkaama pona
Irumbukku mela
Thuruvena aana

Usura unakkae
Nendhu vitten
Irunthum nerunga
Bayanthu kitten
Uyirae uyirae en uyirae haan
Ulagam neethan vaa uyirae

Manasellam kannadi
Odaikatha panthadi
Vathaikatha kannae kanmaniyae

Othaiyadi pathayila
Thaavi oduren
Aththai peththa poonguyila
Thedi vaaduren

Hey…
Nenjula veesum kanmani vaasam
Kaattu senbagamae
Sangathi pesum kangalum koosum
Kaadhal santhanamae

Paravai pola paranthu poga
Kuda sernthu neeyum vaaruviya
Kanmaniyae…ae…
Vaaa…konjidavae…ae………

Dhum dhum dha rae ro
Dhum dhum dha rae ro
Dhum dhum dha rae ro
Dhum dharae dhum dharae

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Wenna Adariye Song Lyrics - මගේ වෙන්න ආදරියේ ගීතයේ පද පෙළ Mage Wenna Adariye Song Lyrics - මගේ වෙන්න ආදරියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2021 Rating: 5

0 comments:

Post a Comment