Kimada Nawe Song Lyrics - කිමද නාවේ ගීතයේ පද පෙළ

Kimada Nawe Song Lyrics - කිමද නාවේ ගීතයේ පද පෙළ
Song Title : Kimada Nawe (කිමද නාවේ)
ගායනය : ගෝල්ඩන් චයිම්ස් (ක්ලැරන්ස් විජේවර්ධන සහ ලාංකිකා පෙරේරා)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1970 වසරේ ක්ලැරන්ස් “මූන්ස්ටෝන්” කණ්ඩායම හැර ගොස් “ගෝල්ඩන් චයිම්ස්” කණ්ඩායම නිර්මාණය කළේය. “කිමද නාවේ” ගීය, 1971 ජනවාරියේ නිකුත් කළ ඔවුන්ගේ The Dynamic New Sound of the Golden Chimes ඇල්බමයට ඇතුළත්වූ ගීයකි.


කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

හැමදාම බලා සිටියා
මගෙ කවුළුව ළඟට වෙලා //
කවදාවත්
නෑ වූයේ මේ වාගේ

කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

මගෙ පැල්පත අද පාළුයි
නිහඬයි අඳුරයි ඇත්තේ //
කවදාවත්
නෑ වූයේ මේ වාගේ

කිමද නාවේ ඇයි නාවේ තරහ වී
කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි වූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kimada Nawe Song Lyrics - කිමද නාවේ ගීතයේ පද පෙළ Kimada Nawe Song Lyrics - කිමද නාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 25, 2021 Rating: 5

0 comments:

Post a Comment