Kaurunda Kauluwa Wahuwe Song Lyrics - කවුරුන්ද කවුළුව වැහුවේ ගීතයේ පද පෙළ

Kaurunda Kauluwa Wahuwe Song Lyrics - කවුරුන්ද කවුළුව වැහුවේ ගීතයේ පද පෙළ

Kaurunda Kauluwa Wahuwe Song Lyrics - කවුරුන්ද කවුළුව වැහුවේ ගීතයේ පද පෙළ
Song Title : Kaurunda Kauluwa Wahuwe (කවුරුන්ද කවුළුව වැහුවේ)
ගායනය : චාමර වීරසිංහ, ශෂිකා නිසංසලා
පද රචනය : මනුරංග විජේසේකර
සංගීතය : දිලුම් තේජන


කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ
නවතින්න අවසරයි ප්‍රේමයෙන්

කවුරුන්ද කවුළුව වැහුවේ //

නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා
හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා
නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා

මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ
අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ
ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ
යලි එන්න හැකිනම් ඉක්මනින්

නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා
පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා
යලි එන්නෙ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ වසලා

කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ
නවතින්න අවසරයි ප්‍රේමයෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaurunda Kauluwa Wahuwe Song Lyrics - කවුරුන්ද කවුළුව වැහුවේ ගීතයේ පද පෙළ Kaurunda Kauluwa Wahuwe Song Lyrics - කවුරුන්ද කවුළුව වැහුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 25, 2021 Rating: 5

0 comments:

Post a Comment