Your Choice Way

Himi Nathi Lowakata Song Lyrics - හිමි නැති ලොවකට ගීතයේ පද පෙළ

Himi Nathi Lowakata Song Lyrics - හිමි නැති ලොවකට ගීතයේ පද පෙළ
Song Title : Himi Nathi Lowakata (හිමි නැති ලොවකට)
ගායනය : ප්‍රියා සූරියසේන සහ අනෝජා වීරවර්ධන
පද : සුනිල් රත්නායක
තනුව : ආනන්ද ගමගේ


හිමි නැති ලොවකට දෙපා තබා
අනන්ථයට මා පාවෙනවා
අඳුර කපා ජීවිතයේ පෙරමඟ
රැඳී ඉඳිමි මම් රන් පහන් වැටක් විලසින්

නිසලව නිහඬව නිදිගත් සිත තටු ලැබිලා
වලාකුළෙක සැතපෙනවා
දුක සුසුම ඉවතලා
ඔබ සිනා මලින් සරසනවා

මලක් සිඳී වැටිලා පිණි කඳුළු මතින්
නොසැලී බලා හිඳිනවා
දිය කිඳුරියක නොවේවා
දිවා රෑ තනිවී ඉකිබිඳිනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Himi Nathi Lowakata Song Lyrics - හිමි නැති ලොවකට ගීතයේ පද පෙළ Himi Nathi Lowakata Song Lyrics - හිමි නැති ලොවකට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, November 21, 2021 Rating: 5

0 comments:

Post a Comment