Your Choice Way

Eda Pemwathun Song Lyrics - එදා පෙම්වතුන් ගීතයේ පද පෙළ

Eda Pemwathun Song Lyrics - එදා පෙම්වතුන් ගීතයේ පද පෙළ
Song Title : Eda Pemwathun (එදා පෙම්වතුන්)
ගායනය : මර්වින් මිහිඳුකුල


එදා පෙම්වතුන් සේ ලියූ පෙම් හසුන් කෝ
මෙදා මව්පියන් වී මැකීලා සිතින්
එදා පෙම්වතුන් සේ දෙඩූ පෙම් වදන්
මෙදා මව්පියන් වී සිඳීලා අපෙන්

තැනූ මල් යහන් ලියූ ඒ හසුන්
එදා පෙම්වතුන් දැන් මෙදා මව්පියන්
පැතූ පෙම් පැතුම් මැවූ පෙම් සිතුම්
අපේ සිත්වලින් දැන් මැකීලා සෙමින්

එදා පෙම්වතුන් සේ ලියූ පෙම් හසුන් කෝ
මෙදා මව්පියන් වී මැකීලා සිතින්
එදා පෙම්වතුන් සේ දෙඩූ පෙම් වදන්
මෙදා මව්පියන් වී සිඳීලා අපෙන්

නැගූ රන් තොරන් කියූ පෙම් වදන්
සිඳී අප සිතින් දැන් පැතූ ඒ දසුන්
එදා පෙම්වතුන් මෙදා මව්පියන්
අපේ නෙත්වලින් දැන් මැකීලා ගිහින්

එදා පෙම්වතුන් සේ ලියූ පෙම් හසුන් කෝ
මෙදා මව්පියන් වී මැකීලා සිතින්
එදා පෙම්වතුන් සේ දෙඩූ පෙම් වදන්
මෙදා මව්පියන් වී සිඳීලා අපෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Eda Pemwathun Song Lyrics - එදා පෙම්වතුන් ගීතයේ පද පෙළ Eda Pemwathun Song Lyrics - එදා පෙම්වතුන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, November 10, 2021 Rating: 5

0 comments:

Post a Comment